ක්‍රෝම් ගැන දන්නෙ නැහැ මචං.. මං ෆයර් ෆොක්ස් විතරයි පාවිච්චි කරල තියෙන්නෙ මෙතුවක් කාලෙකට.. දවස් දෙක තුනක් ටෝර් බ්‍රව්සර් එක පාවිච්චි කරල තියේ.. ඒක මල උට්ටක්..