.: Chrome Jaraa Widiyata Stuck Wenawa :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම දැනට යූස් කරන්නේ ක්‍රෝම් 16.0.912.77 m වර්ශන් එක....මේ ලඟදි ඉදන් ජරා විදියට ස්ටක් වෙන්න ගන්නවා...:(ස්ටක් වෙන වෙලාවට රැම් ස්පීඩ් ඒක 80% පැනල යූස් වෙනවා....:growl:මේ කේස් එක වෙන්නේ ඊකෙ එකේ ටිකක් වෙලාවක් ඉන්නකොට....:yes:මේ කේස් ඒක ආවම මුකුත්ම කරන්න බෑ ලොග් ඔෆ්ෆ් වෙනවා ඇරෙන්න....:frown:සමහර වෙලාවට ශෝක්වෙව් එකේ එරර් එකක් ඇවිල්ල ඒක ස්ටොප් කරාම ඊකෙ ලෝගෝ ඇන්ඩ් ඇඩ්ස් ටික ඩිසේබල් වෙලා ආයිත් වැඩ කරනවා...හැබැයි සමහර වෙලාවට ඒක එන්නෙත් නෑ.....:no:ටාස්ක් මැනේජර් බලද්දී ක්‍රෝම් එකේ ප්‍රොසෙස් කීපයක් ඔන් වෙලා තියෙනවා හැම වෙලේම...:nerd:ඒ ඕපන් වෙලා තියෙන හැම ප්‍රොසෙස් එකකින්ම රැම් එකේ යම් ප්‍රමාණයක් යූස් වෙනවා....:confused:හැබැයි ෆයර් ෆොක්ස් වල එහෙම වෙන්නේ නෑ....එළකිරියේ ක්‍රෝම් යූස් කරන සහෝල පොඩ්ඩක් මේ පැත්තට ඇවිත් ඔයාලගෙත් මෙහෙම වෙනවද කියල පොඩ්ඩක් කියන්න....මගේ ඔ එස් අවුලක්ද දන්නෙත් නෑනේ...අවරුදු දෙකකින් විතර ෆෝමැට් කරෙත් නැති නිසා...:yes:


    chromestuck.jpg


    ********************************************************
    මෙනන් සහොල මේ ප්‍රශ්නෙට විසදුම>>>>>>

    Install New Beta Google Chrome

    උපුටා ගත්තේ Chanaka_c.j සහෝ ගේ මේ ත්‍රෙඩ් එකෙන්

    ඒ ත්‍රෙඩ් එක ගැන කිව්වේ අපේ tharinda76 සහෝ....

    ඉතින් ඒ සහෝ ල දෙන්නටම ගොඩක් ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කරාට!!!

    ********************************************************
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පැටියා;11990504 said:
    EK Main theme eka use karapan. Wede goda :D

    කලින් එහෙම කේස් එකක් තිබ්බේ නෑනේ බන් ලයිට් තීම් එකේ....අනිත් එක මේ සීන් එක වෙන්නේ ක්‍රෝම් වල විතරයි...:confused:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අනේ අම්මෝ ඇති යන්තම්, මමත් හිතුවෙ මගේ මැශින් එකේ අවුලක් වත් ද කියලා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Flash Plug-in eka disable karanna :D thawa method ekak user kenek daala thibba inna balanna hoyala denna :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    DJ චි කේ යි යා;11990527 said:
    හෆ්ෆේ ඔව්. මට නම් එපා වෙලා තියෙන්නේ. නැද්ද හොද විශදුමක්???

    උඹෙත් එහෙම වෙනවද...?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    කලින් එහෙම කේස් එකක් තිබ්බේ නෑනේ බන් ලයිට් තීම් එකේ....අනිත් එක මේ සීන් එක වෙන්නේ ක්‍රෝම් වල විතරයි...:confused:

    මේන් තීම් එකේ ෆ්ලෑෂ් බැනර්ස් නෑ. ඔය සිද්දිය වෙන්නෙ ෆ්ලෑෂ් ප්ලගින් එක රිසෝසස් වැඩියෙන් යූසු කරන නිසා. :)

    එහෙම නැත්තං ඇඩ්බ්ලොක් ප්ලස් වගේ එකකින් ෆ්ලෑෂ් බැනර්ස් ටික අයින් කරලා දාන්න. :P
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අනේ අම්මෝ ඇති යන්තම්, මමත් හිතුවෙ මගේ මැශින් එකේ අවුලක් වත් ද කියලා.

    ඔහ්හ් එහෙනම් මේක මට විතරක් වෙන එකක් නෙවෙයි....:)මාත් හිතුවේ මගේ ඕ එස් අවුලක්වත්ද කියල...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පැටියා;11990579 said:
    මේන් තීම් එකේ ෆ්ලෑෂ් බැනර්ස් නෑ. ඔය සිද්දිය වෙන්නෙ ෆ්ලෑෂ් ප්ලගින් එක රිසෝසස් වැඩියෙන් යූසු කරන නිසා. :)

    එහෙම නැත්තං ඇඩ්බ්ලොක් ප්ලස් වගේ එකකින් ෆ්ලෑෂ් බැනර්ස් ටික අයින් කරලා දාන්න. :P

    ඒත් මචන් ඉස්සර එහෙම උනේ නෑනේ....එහෙනම් අලුතින් දාපු ඇඩ්ස් මොනාගේ හරි අවුලක් වෙන්න ඕනි....මොකද ඉස්සර එළකිරි වගේ එළකිරි ලයිට් තීම් එක වැඩ කලානේ....කතාව ඇත්ත මොකක්හරි ප්‍රොසෙස් එකක් හෝ ගාල යූස් වෙනවා....ඒක තමයි ස්ටක් වෙන්නේ නම්...තෑන්ක්ස් මචන් මේ ගැන දැනුවත් කරාට!!! :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැටියා;11990579 said:
    මේන් තීම් එකේ ෆ්ලෑෂ් බැනර්ස් නෑ. ඔය සිද්දිය වෙන්නෙ ෆ්ලෑෂ් ප්ලගින් එක රිසෝසස් වැඩියෙන් යූසු කරන නිසා. :)

    එහෙම නැත්තං ඇඩ්බ්ලොක් ප්ලස් වගේ එකකින් ෆ්ලෑෂ් බැනර්ස් ටික අයින් කරලා දාන්න. :P

    ithin ban maath main theme ekane use kare ? :P hoo gala stuck wenna gaththa den nam baba wage weda :D