අඩේ මටත් ඕක වෙනවා බන්![]()
machan mageth oka wenawa
mama hithanne oka chrome eke awulak
extension wala awulak wennath puluwan
ඔය කේස් එකම අපේ කිඹුල් අයියටත් එනවා කිව්වා.......
ඔව් සහොල බැරිම තැන මම ෆයර් ෆොක්ස් වලට මාරු උනා....ඒකෙ නම් තාම අවුලක් ගියේ නෑ....මට පෙන විදියට ක්රෝම් ඒකෙ මෙමරි එක යූස් කරනවා වැඩියි වගේ...


මගෙ ඔයිට අන්තයි රැම් එක 1.95GB විතර එනවා 


බලපං ඕපන් වෙලා තියෙන ප්රොසෙස් ගාන....රැම් එක වැඩි හින්ද හොඳයි නැත්නම් පිස්සු හැදෙයි...

මේ ප්රොසෙස් ගාන වැඩිද බං?
මේ කේස් එක වෙන්නේ
ටාස්ක් මැනේජර් බලද්දී ක්රෝම් එකේ
ඒ ඕපන් වෙලා තියෙන හැම ප්රොසෙස් එකකින්ම රැම් එකේ යම් ප්රමාණයක් යූස් වෙනවා....

