cigarette ��

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
11140104_1501520823484708_5045445222163468462_n.jpg

සිගරට් ගන්න 21 මදි උන් දුකට හදන ෆොටෝ ඕව :rolleyes: :rolleyes:
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
සිගරට් ගන්න 21 මදි උන් දුකට හදන ෆොටෝ ඕව :rolleyes: :rolleyes:

ඔව් මේ මෙමේ එක හදන්න ඇත්තේ 21 ට අඩු කොල්ලෙක් වෙන්නැති.
ඒත් ඒ කියලා තියෙන එකේ වැරද්දක් තියෙනවනම් කියහන්.

සිගරට් මත්පැන් ඇගට ගුණ 21+ විතරක් අයට තියෙන එව්වා නම් මාත් ගන්නවා.;)

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
cigarette bonna kochchara purudu wela hitiyath nawaththanna ba kiyana eka boru kathawak. bonne na kiyala hithan innawanam kelinma nawaththanna puluwan. maath a dawas wala ambaneka biwwa. eeta passe man hitha gaththa ada indan bonne na kiyala. eda indan ada wenakan ekakwath thama biwwe na. eka depend wenne ubala hithana widyata thamai. man issara dawasakata 10k withara aniwa bonawa.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

ඔව් මේ මෙමේ එක හදන්න ඇත්තේ 21 ට අඩු කොල්ලෙක් වෙන්නැති.
ඒත් ඒ කියලා තියෙන එකේ වැරද්දක් තියෙනවනම් කියහන්.

සිගරට් මත්පැන් ඇගට ගුණ 21+ විතරක් අයට තියෙන එව්වා නම් මාත් ගන්නවා.;)

ඕක හදපු එකාගෙ උප්පැන්නෙ දාල නෑනෙ ඉතිං කොහොමද කියන්නෙ :baffled: :baffled:
මං කියන්නෑ සිගරට් ඇඟට ගුණයි කියල මං කියන්නෙ සිගරට් එකක් උරද්දි පොඩි ගතියක් තියෙනව කියල සිගරට් නොබොනවට වඩා :baffled: :baffled:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මාත් නැවැත්තුවා බං මේ ජනවාරි පළවෙනිදා:yes:.....තුන්වෙනිද වෙනකන් හිටිය කාගෙන....

ආයේ පෙරසේමයි:(
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0

මාත් නැවැත්තුවා බං මේ ජනවාරි පළවෙනිදා:yes:.....තුන්වෙනිද වෙනකන් හිටිය කාගෙන....

ආයේ පෙරසේමයි:(

oka atherla vita kanna purudu weyan.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19613592 said:
    මම වාගෙ සෙරම කරපන් බුලත් ,සිගරට්,අරක්කු 3 ම බිපන් :yes: ජිවිතෙ තියෙන්නෙ පොඩි කාලයයි :yes:
    එහෙමයි කියලා විහින් මැරෙන්නෙ මොකටද බං මල්ලි..:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    oka atherla vita kanna purudu weyan.

    සිරාවටම බං...ඒත් කෑවාම කට යකාගෙ කට වගේ වෙනවනේ:)....

    නැත්නම් ඇත්තටම සිගා එකක් ගහන්න ඕන උනාම පොඩියට විටක් කෑව නම් කන්ට්‍රෝල්:yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    සිරාවටම බං...ඒත් කෑවාම කට යකාගෙ කට වගේ වෙනවනේ:)....

    නැත්නම් ඇත්තටම සිගා එකක් ගහන්න ඕන උනාම පොඩියට විටක් කෑව නම් කන්ට්‍රෝල්:yes:

    ow ban mamath awrudu 6 k sigarat biwwa.passe me magula nawatth ganna ona nisa vita kanna purudu una.dan awlak neha habai nawadu dawasa walata kata pirennam kanawa.anek dawas walata reta 1k kanawa.dan shep.

    vita kanakota hunu dunkala kanna epa.kapu gaman dath medapan etakota awlak wenne neha
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ow ban mamath awrudu 6 k sigarat biwwa.passe me magula nawatth ganna ona nisa vita kanna purudu una.dan awlak neha habai nawadu dawasa walata kata pirennam kanawa.anek dawas walata reta 1k kanawa.dan shep.

    vita kanakota hunu dunkala kanna epa.kapu gaman dath medapan etakota awlak wenne neha

    ehema nathuwa witen wadak thynawada bn? :eek::eek::eek:

    witen ena feeling eka ganna oya okkoma ona..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Elakiri Machan. Nawaththaganna bari unta ara mokakda Tar Filter karana ekak thiyenne. Ekawath cigarette ekata gahala beepan. Naththan Lungs wala thara pirei yako.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ow ban mamath awrudu 6 k sigarat biwwa.passe me magula nawatth ganna ona nisa vita kanna purudu una.dan awlak neha habai nawadu dawasa walata kata pirennam kanawa.anek dawas walata reta 1k kanawa.dan shep.

    vita kanakota hunu dunkala kanna epa.kapu gaman dath medapan etakota awlak wenne neha

    :yes::yes:
    11.gif
    ට්‍රයි එක දෙන්න ඕන බං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    සිරාවටම බං...ඒත් කෑවාම කට යකාගෙ කට වගේ වෙනවනේ:)....

    නැත්නම් ඇත්තටම සිගා එකක් ගහන්න ඕන උනාම පොඩියට විටක් කෑව නම් කන්ට්‍රෝල්:yes:
    අපෝ ඔව් බං..
    මාත් ඉස්සර බුලත්විට කාලා තුන් හතර වතාවක්ම දත් සුද්ද කරල තමයි දත් ටික සුදු කරගත්තෙ..
    දත් වටේ කළු වෙනවා එක දිගට කනකොට..
    :(

    සිගා ගහන්නෙ නම් නෑ බං..
    කිසිම තේරුමක් නැති වැඩක්..

    ඕකට ටැටූ එකක් තියෙනවනේ..
    ඒක ගහගත්තා නම් හරි..
    එතකොට ටිකෙන් ටික අතෑරල දාන්න පුළුවන්ලු..
    :yes:
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    අපෝ ඔව් බං..
    මාත් ඉස්සර බුලත්විට කාලා තුන් හතර වතාවක්ම දත් සුද්ද කරල තමයි දත් ටික සුදු කරගත්තෙ..
    දත් වටේ කළු වෙනවා එක දිගට කනකොට..
    :(

    සිගා ගහන්නෙ නම් නෑ බං..
    කිසිම තේරුමක් නැති වැඩක්..

    ඕකට ටැටූ එකක් තියෙනවනේ..
    ඒක ගහගත්තා නම් හරි..
    එතකොට ටිකෙන් ටික අතෑරල දාන්න පුළුවන්ලු..
    :yes:

    :yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපෝ ඔව් බං..
    මාත් ඉස්සර බුලත්විට කාලා තුන් හතර වතාවක්ම දත් සුද්ද කරල තමයි දත් ටික සුදු කරගත්තෙ..
    දත් වටේ කළු වෙනවා එක දිගට කනකොට..
    :(

    සිගා ගහන්නෙ නම් නෑ බං..
    කිසිම තේරුමක් නැති වැඩක්..

    ඕකට ටැටූ එකක් තියෙනවනේ..
    ඒක ගහගත්තා නම් හරි..
    එතකොට ටිකෙන් ටික අතෑරල දාන්න පුළුවන්ලු..
    :yes:

    ඔව් බං... මෙලෝ රහක් නැති වැඩක් සිගා...:yes:

    ඒත් ස්ට්‍රෙස් වලට සෝයි බේත....මොහොතකට මාව තනිකරනවා පිටස්තර ලෝකයෙන් :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    [FONT=&quot]ඉතින් දුම් වැටියේ ![/FONT]

    [FONT=&quot]නුඹෙන් සමුගැනීමක් ..[/FONT]
    [FONT=&quot].[/FONT]
    [FONT=&quot]සිතනු බෑ මට දිනක කිසියම්[/FONT]

    [FONT=&quot]දුම් වැටිය නුඹ මෙමට [/FONT]

    [FONT=&quot]කිසිදු දිනකදි දුකක් දී නැත [/FONT]

    [FONT=&quot]ආව නැත නුඹ බලෙන් මාවෙත ![/FONT]

    [FONT=&quot]මමයි ආවේ සෙමෙන් නුඹ වෙත !

    http://hisahasa.blogspot.com/2010/12/blog-post.html
    [/FONT]
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕක හදපු එකාගෙ උප්පැන්නෙ දාල නෑනෙ ඉතිං කොහොමද කියන්නෙ :baffled: :baffled:
    මං කියන්නෑ සිගරට් ඇඟට ගුණයි කියල මං කියන්නෙ සිගරට් එකක් උරද්දි පොඩි ගතියක් තියෙනව කියල සිගරට් නොබොනවට වඩා :baffled: :baffled:

    උඹනේ මුලින්ම කිව්වේ ඕක හදපු ඒකා අවුරුදු 21ට අඩු ඇති කියලානේ.
    සිගරට් බොන කොට එන ගතිය.???
    ඕව සේරම මිත්‍යා මත බන්.
    TV වලින් ෆිල්ම් වලින් මිනිසුන්ව රවට්ටලා තියෙන්නේ.
    යන්තන් ගේම් ඔෆ් ත්රෝන් එකේ සිගරට් නැ.

    ගතියක් එන්න************
    බයික් එකක් 100 පන්නලා එලවහන්.
    පැරෂුට් එකක් දාගෙන කන්දක් උඩින් පැනහන් අඩි 300 විතර තියෙද්දී දිගරින්න බලාගෙන.
    එහෙම නැත්නම් ප්ලේන් එකකින් පැනහන්.
    උඹට වඩා සයිස් එකෙක් එක්ක ගහගනින්.
    ප්‍රාඩෝ එකකින් බැහැපන් ටවුන් එකක් මැද්දට.

    කොච්චර වැඩ තියෙනවද බන් ගතියක් එන්න.ඔය මම කිව්වේ ත්‍රිල් එකක් ගන්න වැඩ.
    තව කොච්චර තියෙනවද?
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Don't know whether anyone agrees to my point.

    But smoking is the only alternate I have found to relax when working in a massively stressful job.

    If anyone else of these "guru's of non smoking" ... please do tell me a way to chill the fuck out for about 5 minutes while in a mind bending and reality fucking stressful job
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    නවත්ත ගන්න බැරුව ඉන්නේ බන් :(:(....කොහොමත් 5ක් ව්තර අනිවා බොනවා ...සමාරක් දවස් වලට 7/8 ක් යනවා