kwli'm not a smoker, just a good reader. i have read some articals about this, some say tobaco co-perations are the poeple whos behind anti-smoke campaigns

kwli'm not a smoker, just a good reader. i have read some articals about this, some say tobaco co-perations are the poeple whos behind anti-smoke campaigns


හද කැලඹී ඇති මොහොතේ
ඔබ දෙතොලේ රදවනවා
ඒ මොහොතේ ඔබ ඇසුරේ
සිත මාගේ සැනසෙනවා...
දුම්වැටියේ දුම්වැටියේ
දෙතොල රැදී දුම්වැටියේ
සංතෝසේ සංතාපේ
ඔබ නොවෙදෝ
ලඟ සිටියේ දුම්වැටියේ....![]()

oita wada bothale hodai ne 
oita wada bothale hodai ne
![]()

සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය
Formaldehyde - මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා
Ammonia - වැසිකිළි පිරිසිදුකාරකයක්![]()
හොඳ වෙලාවට ලකියා බොන්නේ නැත්තේ. ඕකා මැරෙනවා එහෙනම් සුටුස් ගාලාTar. Nicotine - මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)![]()

මීයාArsenic - මී පාසානම් වල අඩංගු වෙනව![]()

Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක්![]()
Methanol - රොකට් ඉන්ධන![]()

btw dum paanayen Heart ekata awlak wenne naa neda?





"Methanol - රොකට් ඉන්ධන "![]()
![]()
හොඳ වෙලාවට ලකියා බොන්නේ නැත්තේ. ඕකා මැරෙනවා එහෙනම් සුටුස් ගාලා
මීයා
![]()
[/LEFT]
[/SIZE]

it does
coz of the carbon monoxide and nicotine contained in the cigarette
>ඇඟපුරා oxygen පරිවහනය කරන්නෙ haemoglobin .සිගරට් වල තියන carbon monoxide , haemoglobin එක්ක බැඳෙනවා. එතකොට heart එකට වගේම මුලු දේහයටම oxygen හිඟ වෙනව.
>nicotine නිසා adrenalin කියන හෝමෝන් එක නිපදවීම වැඩි කරනව, ඒ නිසා හෘද ස්පන්දන වේගය ගොඩාක් වැඩි වෙනව.ඊට පස්සෙ ඉතින් high blood pressure.
>තවත් සිගරට් දුම නිසා cholesterol මට්ටම වැඩි කරනවා. ඒ නිසා හෘද්‍යාබාධ වලට තියන අවදානම වැඩි වෙනවා.
I see..
ea wenuwata mekak thiyenne
I see..
eaka thamai hungak kellonta owa wenawa adu.. mokada heart ekak naaneea wenuwata mekak thiyenne

ඇත්තටම මාව අදර්ශයට ගන්න.සිගරට් බොන එක අරක්කු බොන එක හොඳ නැති වැඩක්