cigarette ooneda?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    හද කැලඹී ඇති මොහොතේ
    ඔබ දෙතොලේ රදවනවා
    ඒ මොහොතේ ඔබ ඇසුරේ
    සිත මාගේ සැනසෙනවා...
    දුම්වැටියේ දුම්වැටියේ
    දෙතොල රැදී දුම්වැටියේ
    සංතෝසේ සංතාපේ
    ඔබ නොවෙදෝ
    ලඟ සිටියේ දුම්වැටියේ....
    :dull:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හද කැලඹී ඇති මොහොතේ
    ඔබ දෙතොලේ රදවනවා
    ඒ මොහොතේ ඔබ ඇසුරේ
    සිත මාගේ සැනසෙනවා...
    දුම්වැටියේ දුම්වැටියේ
    දෙතොල රැදී දුම්වැටියේ
    සංතෝසේ සංතාපේ
    ඔබ නොවෙදෝ
    ලඟ සිටියේ දුම්වැටියේ....
    :dull:

    :dull::dull: oita wada bothale hodai ne :eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    5543321917_marlboro_cigarettes1_answer_8_xlarge.jpeg
    picture.php
    මේක ගසලා නෑ:(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය

    Formaldehyde - මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා :baffled:

    emoticon-00108-speechless.gif


    Ammonia - වැසිකිළි පිරිසිදුකාරකයක් :eek:
    emoticon-00119-puke.gif

    Tar. Nicotine - මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා) :shocked:
    හොඳ වෙලාවට ලකියා බොන්නේ නැත්තේ. ඕකා මැරෙනවා එහෙනම් සුටුස් ගාලා:lol:


    Arsenic - මී පාසානම් වල අඩංගු වෙනව :baffled:
    මීයා:shocked:
    Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක් :shocked:
    9.gif

    Methanol - රොකට් ඉන්ධන :rofl:
    :eek:

     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    btw dum paanayen Heart ekata awlak wenne naa neda?

    it does :yes:
    coz of the carbon monoxide and nicotine contained in the cigarette :yes:
    >ඇඟපුරා oxygen පරිවහනය කරන්නෙ haemoglobin .සිගරට් වල තියන carbon monoxide , haemoglobin එක්ක බැඳෙනවා. එතකොට heart එකට වගේම මුලු දේහයටම oxygen හිඟ වෙනව. :shocked:

    >nicotine නිසා adrenalin කියන හෝමෝන් එක නිපදවීම වැඩි කරනව, ඒ නිසා හෘද ස්පන්දන වේගය ගොඩාක් වැඩි වෙනව.ඊට පස්සෙ ඉතින් high blood pressure.:rofl:

    >තවත් සිගරට් දුම නිසා cholesterol මට්ටම වැඩි කරනවා. ඒ නිසා හෘද්‍යාබාධ වලට තියන අවදානම වැඩි වෙනවා.:shocked:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    emoticon-00108-speechless.gif



    emoticon-00119-puke.gif


    හොඳ වෙලාවට ලකියා බොන්නේ නැත්තේ. ඕකා මැරෙනවා එහෙනම් සුටුස් ගාලා:lol:



    මීයා:shocked:

    9.gif

    :eek:
    [/LEFT]

    [/SIZE]
    "Methanol - රොකට් ඉන්ධන "
    biwwama nikan rocket eka wage dum daagena yanne ekane :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    it does :yes:
    coz of the carbon monoxide and nicotine contained in the cigarette :yes:
    >ඇඟපුරා oxygen පරිවහනය කරන්නෙ haemoglobin .සිගරට් වල තියන carbon monoxide , haemoglobin එක්ක බැඳෙනවා. එතකොට heart එකට වගේම මුලු දේහයටම oxygen හිඟ වෙනව.

    >nicotine නිසා adrenalin කියන හෝමෝන් එක නිපදවීම වැඩි කරනව, ඒ නිසා හෘද ස්පන්දන වේගය ගොඩාක් වැඩි වෙනව.ඊට පස්සෙ ඉතින් high blood pressure.

    >තවත් සිගරට් දුම නිසා cholesterol මට්ටම වැඩි කරනවා. ඒ නිසා හෘද්‍යාබාධ වලට තියන අවදානම වැඩි වෙනවා.
    :eek: I see..
    eaka thamai hungak kellonta owa wenawa adu.. mokada heart ekak naane :eek: ea wenuwata mekak thiyenne

    rock06.jpg