Cigarettes

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    dan lankawe cigarate eheka gana kiyada ban 100kda koheda karanwa kiwe 100k unada ?

    dan ethakota gold leaf bundle 1k 25000k 30000k wenawa athine.:dull:

    thama kattiya bonawada ban cigarettes :eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එක සිකරට් එකකට පැකට් එකක් ගහල මම දැක්ක fb එකේ 100rs කියල..
    ඒකෙ දෙකක් තියනවද දන්නෙ නෑ..
    ඔය ජහජරාව බොන්න එපා බන්..
    ගංජා ගහපන් ඔච්චරටම අමාරුවක් තියේ නම්..
    ඇගටත් හොදයි..
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Mona cigaratte da kanna nethuwa inne
    kanda nathath bonawa ban ape un.
    එක සිකරට් එකකට පැකට් එකක් ගහල මම දැක්ක fb එකේ 100rs කියල..
    ඒකෙ දෙකක් තියනවද දන්නෙ නෑ..
    ඔය ජහජරාව බොන්න එපා බන්..
    ගංජා ගහපන් ඔච්චරටම අමාරුවක් තියේ නම්..
    ඇගටත් හොදයි..

    man bonne na ban. nikan dana ganda ahuwe dan packet 1k 2000k wenawane ethakota :baffled:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    ඩියුටි ෆ්‍රී එකෙන් දැන් ගේන්න බෑ නේද?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තැපෑලෙන් එවන්ට බැරිද :lol:

    ගංජා ගගහා ඉන්නේ පොඩි එකෝ, ඩිග්රි ඒක ගත්තා නං තව මොනා හරි ඉගෙන ගනින්. නැත්තං කොහේ හරි ඉන්ටර්න් වත් පල :angry::angry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කුවේට් වල ඔටුවා දැන් ලංකාවෙ ඌ තමයි expert ඉල්ලගනින්..
    පැලයක් වවාගනින් මල්පෝච්චියක

    :rofl:

    :love: ඇට ටිකක් මෙව්ව කරන් ගිරාම සේවක මහත්තයට අහු නොවෙන්ට හදාගත්තනම් හරි හිටං