Circuit තේරුම් ගනිමු...

20_18

Member
Feb 27, 2018
1,297
45
0
Circuit තේරුම් ගනිමු...

දන්නවනං කියන්ඩ මේ සිනර් ඩයෝඩ් දෙකෙන් වෙන්නෙ මොකක්ද කියල. මේ තියෙන්නෙ ඈම්ප් එකක ඉන්පුට් ස්ටේජ් එකක්.. :cool:

Capture.JPG
 
  • Like
Reactions: SBWoof

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මාත් මේ නෙට් එකෙන් තමා බැලුවෙ.. ඉලෙක්ට්‍රොනික් ටිකක් දන්නව ;)

එළකිරියෙ ඉලෙක්ට්‍රොනික් කාරයො නැද්ද :confused:

D3 and D4 are 5.1V 1-Watt zener diodes. They are surge protection against static discharges, they clamp the input signal if the levels exceed ±5.1V. They are optional but JFETs have a sensitive gate and they can blow just with a spark at the jack in a dry day.

Capture.JPG
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
තව කැප් වලින් ඉන්ඩක්ටර්ස් වලින් සර්කිට් වල වෙන සිද්ධි උඹලත් දාපල්ලකො :P

මේ D1 ඩයෝඩ් එක දාල තියෙන්නෙ ඇයි ?

diodes-and-applications-types-pdf-semiconductor-book-notes-ppt-their.png
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    තව කැප් වලින් ඉන්ඩක්ටර්ස් වලින් සර්කිට් වල වෙන සිද්ධි උඹලත් දාපල්ලකො :P

    මේ D1 ඩයෝඩ් එක දාල තියෙන්නෙ ඇයි ?

    රිලේ/මෝටර්/සොලොනොයිඩ් එක ඕෆ් වෙද්දි ඒකෙ කොයිල් එක නිසා(කොයිල් එක ඉන්ඩක්ටර් එකක් වගේ ඇක්ට් කරනවා මෙතනදි) ඔතන වෝල්ටේජ් සපයික් එකක් හැදෙන්න පුලුවන් ඒකෙන් ස්විචින් ට්‍රාන්සිස්ටර් එක එහෙම පිච්චිලා යන්න පුලුවන්
    ඩයෝඩ් එකෙන් ඒ සපයික් එකට යන්න පාත් එකක් හදලා දෙනවා
    ඕකට නෝමල් ඩයෝඩ් දාන්නත් පුලුවන් ඒත් ඕකට හරියටම හරියන්නෙ tvs diode එකක්

    කැප් වලින් ඉන්ඩක්ටර් වලින් වෙන දේවල් කියලා එහෙම දාන්න පුලුවන්ද බන්
    ඕන නම් ඔය දෙක ගැන උඹට මැරෙනකන් ඉගෙනගන්න තියරි තියනවා
     
    Last edited:
    • Like
    Reactions: 20_18

    :cool: