Circuit ekak damage karanna ona

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
මට සර්කිට් එකක් පිච්චෙන්න දාන්න පුළුවන් අපිට හොයාගන්න පුළුවන් කෙමිකල් එකක් කියනවද? ඔය කොම්පියුටරේක සෙටප් එකක වගේ බෝර්ඩ් එකක්.
ඒ කියන්නේ මෙහෙමයි. ඒක දැම්මහම සර්කිට් බෝඩ් එක ඩැමේජ් වෙන්න ඕන. නිකන් දියවෙලා හරි ෂෝර්ට් වෙලා හරි වගේ. ඔන්න කලින්ම කිව්වා බොහොම ස්තුතියි කියල. බම්ප් එකක් හරි දාගෙන යන්න හොඳේ.
 
  • Like
Reactions: supun_sg

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මට සර්කිට් එකක් පිච්චෙන්න දාන්න පුළුවන් අපිට හොයාගන්න පුළුවන් කෙමිකල් එකක් කියනවද? ඔය කොම්පියුටරේක සෙටප් එකක වගේ බෝර්ඩ් එකක්.
ඒ කියන්නේ මෙහෙමයි. ඒක දැම්මහම සර්කිට් බෝඩ් එක ඩැමේජ් වෙන්න ඕන. නිකන් දියවෙලා හරි ෂෝර්ට් වෙලා හරි වගේ. ඔන්න කලින්ම කිව්වා බොහොම ස්තුතියි කියල. බම්ප් එකක් හරි දාගෙන යන්න හොඳේ.

ferric chloride. kotuwe bangasala weediyen gathahaki
 
  • Like
Reactions: reply

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
ferric chloride. kotuwe bangasala weediyen gathahaki
මචන් ඒක කොහොමද වැඩ කරන්නේ දාපු ගමන් පිච්චෙනවද නැත්නම් ටික වෙලාවක් ගිහින් යටට බහිනවද?
 
asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
මචන් ඒක කොහොමද වැඩ කරන්නේ දාපු ගමන් පිච්චෙනවද නැත්නම් ටික වෙලාවක් ගිහින් යටට බහිනවද?

machan oka use karanne paripatha adinna ithin uba oka unu wathure diya karala adala paripathayata dapan habay 100%k sure na mokada oka copper path ekka kriya karanna one ne.path ekata udin paripathaya araksha wenna api gana eka(nama mathaka na)galanam oka hari yanneth na:baffled::baffled::baffled::baffled:

namuth tika dawasak yankota hari yannath puuwan
 
ඔව් අර ඉටි වගේ එකක් තියනවනේ. මචන් ගොඩක් සර්කිට් වල කම්බි අගවල් උඩට ඇවිත් තියන හන්ද වැඩ කරන්නත් පුළුවන් මාත් හිතන්නේ. බලන්න ඕන. හැබැයි උනුවෙලා බැහැල සර්කිට් එකත් ෂෝර්ට් කරන එකක් නම් වැඩිය හොඳයි.
 
  • Like
Reactions: Shameer