Cisco ගැන දන්න අයගෙන් උදව්වක් අවශ්‍යයි

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Cisco ගැන දන්න අයගෙන් උදව්වක් අවශ්‍යයි

    මචන් Cisco exam කරාම එකට වලංගු කාලයක් තියනවද...? අවුරුදු 3ක් 5ක් වගේ...?
    මේ වලංගු කාලය ඉවර වුනාම ආයෙත් exam කරන්න ඕනද...? Cisco exam කොච්චර කරත් මෙහෙමද..?
    තව Cisco වල exam ගොඩක් තියනවා. සාමන්‍යයෙන් මේවයින් වටින්නේ එහෙමත් නැත්නම් ලංකාවෙන් ජොබ් හොයා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ exam කරාමද...?
    Cisco exam එකක් fail වුනොත් ආයෙත් මුල ඉදන් සල්ලි ගෙවන්න ඕනද බන්..!
    මට මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මේ විස්තර ටික කියන්න. ලොකු උදව්වක්. :)
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මචන් Cisco exam කරාම එකට වලංගු කාලයක් තියනවද...? අවුරුදු 3ක් 5ක් වගේ...?
    3 years valid
    මේ වලංගු කාලය ඉවර වුනාම ආයෙත් exam කරන්න ඕනද...? Cisco exam කොච්චර කරත් මෙහෙමද..?
    yes, do the same exam OR do upper level exam ccna>ccnp
    තව Cisco වල exam ගොඩක් තියනවා. සාමන්‍යයෙන් මේවයින් වටින්නේ එහෙමත් නැත්නම් ලංකාවෙන් ජොබ් හොයා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ exam කරාමද...?
    select your path most of us doing 200-120 Routing & switching
    CCNA security, CCNA cloud, CCNA Wireless etc.....

    Cisco exam එකක් fail වුනොත් ආයෙත් මුල ඉදන් සල්ලි ගෙවන්න ඕනද බන්..!
    yes no refund you have to pay again
     
    • Like
    Reactions: DimuthTharindu

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    :yes::yes::yes::yes:
     
    Thank you for the info. Rep +++
    Is there anyway to extend the valid period without doing exam every 3 yrs..?
    I mean, Is there any lifetime valid certificate in Cisco..?
    If I do CCNA, will I be able to get both CCENT and CCNA qualification..?
     
    Last edited:

    nope, only way is resitting for the same exam or doing upper level exams

    there is no any professional certifications valid lifetime

    CCENT is entry level qualification, i you achieve CCNA no one will worry about CCENT

    register at cisco.com is totally free and under Training & Events you will find all the details you need to know easily :)
     
    Thank you. :)
    I'll try that as soon as I get my SLT internet connection speed back.

    Thanks. Rep+++
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Thank you for the info. Rep +++
    Is there anyway to extend the valid period without doing exam every 3 yrs..?
    I mean, Is there any lifetime valid certificate in Cisco..?
    If I do CCNA, will I be able to get both CCENT and CCNA qualification..?

    I just finished CCNA. Comment here if you need to know anything else. Everything genius mentioned is correct. If you take the course from cisco network academy, you'll get 4 certificates for 4 semesters which has no expiry.:dull: And they provide a discount for the exam too.

    Passing certificates like ccna, mcsa is toooooo easy. Getting knowledge is up to you. :)
     
    • Like
    Reactions: DimuthTharindu

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    avatar307147_2.gif
    member.php
     
    • Like
    Reactions: DimuthTharindu

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මචන් Cisco exam කරාම එකට වලංගු කාලයක් තියනවද...? අවුරුදු 3ක් 5ක් වගේ...?
    3 years valid
    මේ වලංගු කාලය ඉවර වුනාම ආයෙත් exam කරන්න ඕනද...? Cisco exam කොච්චර කරත් මෙහෙමද..?
    yes, do the same exam OR do upper level exam ccna>ccnp
    තව Cisco වල exam ගොඩක් තියනවා. සාමන්‍යයෙන් මේවයින් වටින්නේ එහෙමත් නැත්නම් ලංකාවෙන් ජොබ් හොයා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ exam කරාමද...?
    select your path most of us doing 200-120 Routing & switching
    CCNA security, CCNA cloud, CCNA Wireless etc.....

    Cisco exam එකක් fail වුනොත් ආයෙත් මුල ඉදන් සල්ලි ගෙවන්න ඕනද බන්..!
    yes no refund you have to pay again

    :yes:
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    I just finished CCNA. Comment here if you need to know anything else. Everything genius mentioned is correct. If you take the course from cisco network academy, you'll get 4 certificates for 4 semesters which has no expiry.:dull: And they provide a discount for the exam too.

    Passing certificates like ccna, mcsa is toooooo easy. Getting knowledge is up to you. :)

    Cisco Network Academy කියලා අදහස් කරේ VTA එක නේද...?
    Cisco Academy සහ professional අතර තියන වෙනස මොකද්ද මචන්.. මේ දෙකට ලැබෙන සහතිකවල වෙනසක් තියනවද..
    VTA එකේ කරනකොට හම්බවෙන සහතික හතර මොකද්ද.. ඇයි ඒවා expire වෙන්නේ නැත්තේ... ඒවගේම VTA එකේ කරනවානම් Cisco expert level එකටම යන්න පුළුවන් පහසුකම් තියනවද...
    Winsys එකෙයි VTA එකෙයි තියන course වල වෙනස මොකද්ද මචන් ..?

    මම දැනට Cisco කරන්න හදන්නේ Winsys එකේ. Certificate එක 3yrs වලින් expire වෙන නිසා කරනවාදෝ නැද්ද කියලා පොඩි චකිතයක් තියනවා . මොකද certificate 3yrs වුනාට ගාන සැරයිනේ. අනික Cisco කියන්නේ එක brand එකක් විතරයි. මේ නිසා වෙලාවකට හිතෙනවා Cisco කරනවට වඩා හොදයි කියලා HND in Network එකක් කරගත්තොත්. මේ ගැන මොකද්ද උබේ අදහස මචන්...
    Rep+++
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    VTA නෙවේ.. Cisco academy එකේ theory ගොඩක් තියනවා.. ඒ වගේම practical. Fast track course වල (winsys etc)කරන්නේ අවශ්‍යම කොටස් ටිකක් practical :dull: නැත්නම් ඉගෙන ගන්න commands 1000+ ඇති. :oo:

    Academy තියෙනව VTA, SLIIT & campus වල.. (pera, ihra etc)

    ඒ සහතික හතර එන්නේ බං semester 4 pass උනා කියල.. direct cisco ලගෙන්. winsys එකේ ඕව හම්බෙන් නෑ..

    Cisco expert level වෙනකන් කරන එක හොදයි එත් ලංකාවේ ඉන්නවනම් කරන්න එපා වැඩක් නෑ.. රට පනින්න වටිනවා..

    Networking diploma, degree ත් අනිවා ඕනේ බං. නැත්නම් අඩු පඩි තමා හැමදාම..
    ___

    මේ විදිහට කරන්න .. :dull:

    ccna වලට කලින් mcsa කරන්න.. එකත් එක්කම diploma එකක් කරන්න.. පස්සේ ccna+linux කරන්න.. :nerd:
    කොහොමත් ඔයාට මේ හැම එකක්ම කරන්න වෙනවා degree නැති නිසා.. :baffled:

    No 60, Kirullopone Avenue,
    Colombo 05.
    Tel 0112512130,0777-211892
    E-mail – [email protected]
    www.bordergateway.lk

    මෙතන පට්ටලු.. :yes:

    Google : site:elakiri.com www.bordergateway.lk
     
    Academic කරනවානම් අනිවා 120,000 (Institute fee 80,000 + Cisco fee 40,000) විතර වියදම් කරන්න වෙනවා නේ... :( :baffled: :no: :growl:
    bordergateway website එකවත් වැඩ නැ බන්.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Feb 8 VTA eke full time course ekak patangatta
    Rs.21600/=.1 year full time(weekdays 9am-4pm)
    Cisco CCNA,Microsoft MCTS,Linux,CCTV
    me okkoma cover wenawa
    balahan join wenna puluwanda kiyala
    course eka awasanaye job training ekak denawa
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Academic කරනවානම් අනිවා 120,000 (Institute fee 80,000 + Cisco fee 40,000) විතර වියදම් කරන්න වෙනවා නේ... :( :baffled: :no: :growl:
    bordergateway website එකවත් වැඩ නැ බන්.

    :no:

    VTA වල Rs. 40,000
    SLIIT, IHRA etc - Rs. 60,000

    Cisco එකෙන් voucher/discount හම්බෙනවා.. :yes:
    එතකොට Rs.22,000 විතර සෙට් වෙන්නේ exam එකට.. :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Feb 8 VTA eke full time course ekak patangatta
    Rs.21600/=.1 yaer full time(weekdays 9am-4pm)
    Cisco CCNA,Microsoft MCTS,Linux,CCTV
    me okkoma cover wenawa
    balahan join wenna puluwanda kiyala
    course eka awasanaye job training ekak denawa

    "course eka awasanaye job training ekak denawa"

    මේක නම් sure කරන්න එපා මචං..
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    I just finished CCNA. Comment here if you need to know anything else. Everything genius mentioned is correct. If you take the course from cisco network academy, you'll get 4 certificates for 4 semesters which has no expiry.:dull: And they provide a discount for the exam too.

    Passing certificates like ccna, mcsa is toooooo easy. Getting knowledge is up to you. :)
    machan u did MCTS???
    Planning to do MS server but no idea at all, is it wise to do self study and go for exam, or should i follow a course?? what's ur idea?? and machan how much total cost only for exams?