Cisco ගැන දන්න අයගෙන් උදව්වක් අවශ්‍යයි
මචන් Cisco exam කරාම එකට වලංගු කාලයක් තියනවද...? අවුරුදු 3ක් 5ක් වගේ...?
මේ වලංගු කාලය ඉවර වුනාම ආයෙත් exam කරන්න ඕනද...? Cisco exam කොච්චර කරත් මෙහෙමද..?
තව Cisco වල exam ගොඩක් තියනවා. සාමන්‍යයෙන් මේවයින් වටින්නේ එහෙමත් නැත්නම් ලංකාවෙන් ජොබ් හොයා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ exam කරාමද...?
Cisco exam එකක් fail වුනොත් ආයෙත් මුල ඉදන් සල්ලි ගෙවන්න ඕනද බන්..!
මට මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මේ විස්තර ටික කියන්න. ලොකු උදව්වක්.

And they provide a discount for the exam too.