Citizenship වෙන රටක ගැනීම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    වෙන රටක (යුරොප්) Citizenshipගත්තොත් ලන්කාවෙ දෙපල බැන්කු ගිනුම් අහොසි වෙනවාද?

    ඩුවල් ලන්කාවේ දාන ප්‍රොසෙස් එක කොහොමද? ලන්කාවේ මුලින් ඩුවල් ඇප්ලයි කරලා පස්සෙ ද ඒ රටේ Citizenship ගන්න ඔනේ?

    එහෙම ගත්තු කිරියෙක් ප්ලිස් ප්‍රොසෙස් එක පැහැදිලි කරනු මැනවි.
    Citizenship eka gaththu gaman ma, umbe lankan passport auto cancel wenawa, eeta passe dual wenama apply karanna oney. Citizenship gaththu gaman e rate passport ganna oney, lankawe eken travel karanna ba.
     
    • Like
    Reactions: War Fighter

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ලන්කාවෙ සිටිසන් අයින් වෙන්න ඉතින් ලන්කා රජය ඒක දැනගන්න එපැයි. කියන්න යන්න එපා "මම වෙන රටක ගත්ත" කියල උන්ට, උබ කිව්වෙ නෑ කියල උන් දඩ ගහන්නද 😂 උබට ඕනෙ නම් කියනව ඕනෙ නැත්තන් කියන්නෙ නෑ. dual ඇප්ලිකේශන් ලන්කාවට බාර දුන්නොත් නම් උන් දැනගන්නව. අර ඩයන යස අගේට පාස්පෝට් දෙකම තියන් ඉන්නෙ 😁
    හෑ සිරාවටම උන් දන්නැද්ද.
    මෙහෙමයි. මම වගේ එකෙක් ඉන්නව කියල කොහොමත් උන් දන්නෑ ලොවෙත්. දේපොල
    නෑ. ලයිසන් එක්ස්පයර්ඩ්. බෑන්ක් එකවුන්ට් ඉනැක්ටිව්. තනි ජැක් රීචර් තමා 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    ලන්කාවෙ සිටිසන් අයින් වෙන්න ඉතින් ලන්කා රජය ඒක දැනගන්න එපැයි. කියන්න යන්න එපා "මම වෙන රටක ගත්ත" කියල උන්ට, උබ කිව්වෙ නෑ කියල උන් දඩ ගහන්නද 😂 උබට ඕනෙ නම් කියනව ඕනෙ නැත්තන් කියන්නෙ නෑ. උබ වෙන රටක සිටිසන් නිසා ලකේ පන්කාවෙ නීති උබට අදාල නෑ, උන්ගෙ නීති වලට උබ වැඩ කරන්න ඕනෙත් නෑ. dual ඇප්ලිකේශන් ලන්කාවට බාර දුන්නොත් නම් උන් දැනගන්නව. අර ඩයන යස අගේට පාස්පෝට් දෙකම තියන් ඉන්නෙ 😁
    owa systems waling un danaganne ban.

    තව එකක්, ඩියුල් සිටිසන් අරගෙන, උම්බ ලාන්කාවෙ පාස්පොට් එකෙන් එන්ටර් වුනොත් ලන්කාවට, මොකක් හරි කෙස් එකකඩි උම්බව තියගන්න පුලුවන්, පිටරටට උම්බව බෙර ගන්න බැ, තව එකක් තමයි සිටිසන් තිබුනත් ඩියුල් සිටිසන් නම්, උම්බ මොන හරි පිට රටක අපරාදයකට සෙට් වුනොත්, උන්ට සිටිසන්ශිප් කැන්සල් කරන්න පුලුවන් උම්බව ලෙසියෙන් ඩිපොර්ට් කරන්න පුලුවන් නිසා.
    ------ Post added on Feb 24, 2025 at 10:10 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    මාත් මේ කල්පනා කරන්නෙ මොනව කරන්නද කියල. පොඩි උන් දෙන්නට නම් ඕන්නෑනෙ උන්ට පර්මනන්ට් වීසා ගන්න පුලුවන් ලංකාවෙ ක්‍රමයක් තියනව. වයිෆුත් ඩුවල් සීන් එක මග අරිනවා දැන්. මට විතරක් 3000 ගෙවල ගන්න එක සහ මාව චාටර් කරයිද අවුරුදු ගනන් ඕව ඇදි ඇදි ?
    ගන්නම ඕන කවදහරි. ඒත් මට කියල ලංකාවෙ කිසිම ඉඩකඩම් දේපල මොකුත් නෑනෙ. ඒක අනිවා උවමනායිද ?

    කොහොමත් අවුරුදු ගනන් ඇදෙනව. ලන්කාවනෙ. ඉඩකඩම් නම් තියෙන්න ඕනෙ නෑ. තිබ්බ නම් හොදයි, මොකෝ උන් අහනවනෙ උබ එන්නෙ ඇයි කියල. එහෙම නැත්තන් උබ උගත් නම්, ෆෝම් එකේම තියෙනව ඒව දාන්න තැනක්, උගත් අයත් ඕනෙනෙ ලන්කාවට. එතකොටත් සලකා බලනව වැඩී. ඒත් ඉතින් උබ කලින් සිටිසන් නිසා ඉතින් උබේ රටට ආපහු එන්න උබට අයිතියක් තියෙනව වෙන ඕනේම කෙනෙක්ට වඩා. දෙන්නෙ නැතුව නම් ඉන්නෙ නෑ, ඒත් ඉතින් කොහොම කලත් අවුරුදු ගනන් යනව ඕවට. අනාගතේ ඉතින් ඕව ඔක්කොම computerized කලොත් ලේසි වෙයි. එතකන් ඉතින් කට්ට තමයි ලන්කාවෙ වැඩක් කරගන්නව කියන්නෙ. කොහොම කලත් උන්ට කිව්වොත් උබ කරන වැඩේ, එතන ඉදල වීස ගන්න වෙයි ලන්කාවට යන්න. හොදම වැඩේ ඩයන ව ෆලෝ කරන එක 😂
     
    Avuruddak yay wadima
     
    • Like
    Reactions: War Fighter

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    owa systems waling un danaganne ban.

    එහෙම ක්‍රමයක් නෑ බන්. ලන්කාව වගේ ලොන්ත දෙකයි පනහෙ රටක් කවෘවත් ගනන් ගන්නෙ නෑ. වෙන රටවල තියෙන ඔය වගේ දත්ත ඒ රටවලින් එලියට දෙන්නෙත් නෑ. ලන්කාව තමයි ඉන්දියාවටයි අනිත් ඔක්කොම ගූ රටවල් වල වීස ඉශූ කරන එකේ ඉදල පුපේ ඇගිල්ල ගහන්න ඉඩ දෙන්නෙ. මතකනෙ මෑතක් වෙනකන් ලන්කාවෙ එයාපෝට් එකෙත් වීස ඉශූ කලේ ඉන්දියාවෙන්.

    ඔය ඩයනත් ඉන්නෙ පාස්පෝට් දෙකම තියන්. ලන්කාවට කියන්නෙ නැතුව ඉන්න එවුන් ගොඩක් ඉන්නව ලන්කාවෙ පාස්පෝට් අප්ඩේට් කර කර.

    තව එකක්, ඩියුල් සිටිසන් අරගෙන, උම්බ ලාන්කාවෙ පාස්පොට් එකෙන් එන්ටර් වුනොත් ලන්කාවට, මොකක් හරි කෙස් එකකඩි උම්බව තියගන්න පුලුවන්, පිටරටට උම්බව බෙර ගන්න බැ, තව එකක් තමයි සිටිසන් තිබුනත් ඩියුල් සිටිසන් නම්, උම්බ මොන හරි පිට රටක අපරාදයකට සෙට් වුනොත්, උන්ට සිටිසන්ශිප් කැන්සල් කරන්න පුලුවන් උම්බව ලෙසියෙන් ඩිපොර්ට් කරන්න පුලුවන් නිසා.
    ------ Post added on Feb 24, 2025 at 10:10 AM
    ඔව් මේකෙ පොඩි ඇත්තක් තියෙනව.
    හොදම දේ ලන්කාව ලොකුවට ඕනෙ නැත්තන්, අලුත් රටේ සිටිසන් අරන් ශේප් එකේ ලන්කාවට කියන්නෙ නැතුව ඉන්න එක. ඇප්ලිකේශන් දාල ලන්කාවට කියල dual අරගත්තම වාසි වගේම අවාසිත් තියෙනව.

    Avuruddak yay wadima

    උබ ගත්තද? ඊට වඩා නම් අනිවා යනව.
    ------ Post added on Feb 24, 2025 at 10:40 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    එහෙම ක්‍රමයක් නෑ බන්. ලන්කාව වගේ ලොන්ත දෙකයි පනහෙ රටක් කවෘවත් ගනන් ගන්නෙ නෑ. වෙන රටවල තියෙන ඔය වගේ දත්ත ඒ රටවලින් එලියට දෙන්නෙත් නෑ. ලන්කාව තමයි ඉන්දියාවටයි අනිත් ඔක්කොම ගූ රටවල් වල වීස ඉශූ කරන එකේ ඉදල පුපේ ඇගිල්ල ගහන්න ඉඩ දෙන්නෙ. මතකනෙ මෑතක් වෙනකන් ලන්කාවෙ එයාපෝට් එකෙත් වීස ඉශූ කලේ ඉන්දියාවෙන්.

    ඔය ඩයනත් ඉන්නෙ පාස්පෝට් දෙකම තියන්. ලන්කාවට කියන්නෙ නැතුව ඉන්න එවුන් ගොඩක් ඉන්නව ලන්කාවෙ පාස්පෝට් අප්ඩේට් කර කර.

    ඔව් මේකෙ පොඩි ඇත්තක් තියෙනව.
    හොදම දේ ලන්කාව ලොකුවට ඕනෙ නැත්තන්, අලුත් රටේ සිටිසන් අරන් ශේප් එකේ ලන්කාවට කියන්නෙ නැතුව ඉන්න එක. ඇප්ලිකේශන් දාල ලන්කාවට කියල dual අරගත්තම වාසි වගේම අවාසිත් තියෙනව.

    උබ ගත්තද? ඊට වඩා නම් අනිවා යනව.
    ------ Post added on Feb 24, 2025 at 10:40 AM
    පාස්ප්ට් සිස්ටම්ස් ඔන්කොම කනෙක්ටඩ්, අඉටිසන් දාද්දි තමන්ගෙ පාස්පොර් නම්බර් දානව. සිටිසන් පාස් වුනාම ඔල්ඩ් පාස්පොට් එක ඔටො කැන්සල් වෙනවා. ඩ්යනාගෙ කෙස් එකෙ ලන්කාව දන්නවා ඇති ඩියුඅල් කියලා

    උබ ගත්තද? ඊට වඩා නම් අනිවා යනව.
    Malaata epa
    ------ Post added on Feb 24, 2025 at 10:46 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    Umbe depala walata wena ekek mona widiyakin hari aithiyak kiyala naduwak adila u umba lankawe dual citizen nemei wena rataka citizen kiyala addoth case eka..
    Godak oka wenne badu dunnama un yanne nathuwa hora oppuwak hadala usawi yanawa..

    Diana wage game denna umbala ranil ge close friends lada?
    Kawru hari oththuwa dunna gaman umbawa airport eken arrest karanawa..
    nikan puka pala ganna epa ekko dual ganin naththan lankawe depala wikunala anik rate passport eken visa gewala lankawata wareng..
     
    • Like
    Reactions: samindi and shenat

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    Umbe depala walata wena ekek mona widiyakin hari aithiyak kiyala naduwak adila u umba lankawe dual citizen nemei wena rataka citizen kiyala addoth case eka..
    Godak oka wenne badu dunnama un yanne nathuwa hora oppuwak hadala usawi yanawa..

    මේක නම් බොරුවක්. එහෙම උබ සිටිසන්ද නැද්ද කියන එක මත තමන්ගෙ අයිතිය නැති වෙන්නෙ නෑ. බොරු දාන්න එපා.

    Diana wage game denna umbala ranil ge close friends lada?
    Kawru hari oththuwa dunna gaman umbawa airport eken arrest karanawa..
    nikan puka pala ganna epa ekko dual ganin naththan lankawe depala wikunala anik rate passport eken visa gewala lankawata wareng..

    ඇරෙස්ට් කරල මොනා කරන්නද ලන්කාවෙ පොලිස් 😂💩 කරුනාකරල ආපු රටකට යන්න කියයි ඔච්චර තමයි. 😂 අර බිලියන ගනන් හොරකන් කරපු උන් ආතල් එකේ ඉන්නව. පාස්පෝට් අල්ල අල්ල ඉන්න පොලිසිසියට වැඩ නෑ. ඒකත් තමන්ගෙ රටේ හිටපු එකෙක්ගෙ 😂 ඩයන නිදැල්ලේ ඉන්නෙ ඉතින් රනිල් නිසා නෙමෙයි, දැන් රනිල් නෙමෙයි නෙ ආන්ඩු කරන්නෙ ලපය නෙ, ලපය පොන්සිද එතකොට?. ඕව අල්ලනවට වඩා වැදගත් වැඩ තියෙනව. පාස්පෝට් තියාගන්නව කියන්නෙ වැරැද්දක් නෙමෙයි. අර ලන්කා රජය හූරන්කන්න බලන් හිටපු ඩොලර් 3000 නැති උනු පුකේ රිදිල්ලට ඉතින් ඇල්ලුවොත් මිසක්.

    ලන්කාවෙ සිටිසන් ගත්ත කියන්නෙ ලන්කාවෙ නීතියට යටත්. ලන්කාවෙ සිටිසන් නෑ කියන්නෙ, ලන්කාවෙ නීති වලට අපි වැඩ කරන්නෙ නෑ. අපි වැඩ කරන්නෙ අපි සිටිසන් තියෙන රටේ නීතියට. 😂 ලන්කාවෙන් ජනාදිපති ආවත් පුකට දෙකක් දෙන්නෙ අපි නම්. අපිට අදාල නෑ ලන්කාවෙ නීති.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    මේක නම් බොරුවක්. එහෙම උබ සිටිසන්ද නැද්ද කියන එක මත තමන්ගෙ අයිතිය නැති වෙන්නෙ නෑ. බොරු දාන්න එපා.
    lankawe kelinma neethiya thiyenne citizen nowena kekta lankae idam ganna baha.. ethakota pera aithiya thibbata dan wena ekek documents hadala aithiya kiyanakota uta legal frame work eka yatathe loku balayak thiyanaawa..
    yako colombo 7 gewal kochchara amathila contacts ohoma gaththda, anika rent ekata deepuwa wath nemei wahala nikan thibba ewa..
    oka usawiyen uta nodi maha bara karayta giyath, ethanina eka aithi kara ganna krma thiyanawa..lol

    tho lankawe passport eken awama apu ratata yawanne naha, thowa aniwaryen remand daala hena kalayak adena naduwak watenawa..
    yako lankawe deshapalna haiya thiyan un karana ewa umbata karanna baha, umba nikan anathayek witharai.. LOL
     
    Last edited:
    • Like
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    කොහොමත් අවුරුදු ගනන් ඇදෙනව. ලන්කාවනෙ. ඉඩකඩම් නම් තියෙන්න ඕනෙ නෑ. තිබ්බ නම් හොදයි, මොකෝ උන් අහනවනෙ උබ එන්නෙ ඇයි කියල. එහෙම නැත්තන් උබ උගත් නම්, ෆෝම් එකේම තියෙනව ඒව දාන්න තැනක්, උගත් අයත් ඕනෙනෙ ලන්කාවට. එතකොටත් සලකා බලනව වැඩී. ඒත් ඉතින් උබ කලින් සිටිසන් නිසා ඉතින් උබේ රටට ආපහු එන්න උබට අයිතියක් තියෙනව වෙන ඕනේම කෙනෙක්ට වඩා. දෙන්නෙ නැතුව නම් ඉන්නෙ නෑ, ඒත් ඉතින් කොහොම කලත් අවුරුදු ගනන් යනව ඕවට. අනාගතේ ඉතින් ඕව ඔක්කොම computerized කලොත් ලේසි වෙයි. එතකන් ඉතින් කට්ට තමයි ලන්කාවෙ වැඩක් කරගන්නව කියන්නෙ. කොහොම කලත් උන්ට කිව්වොත් උබ කරන වැඩේ, එතන ඉදල වීස ගන්න වෙයි ලන්කාවට යන්න. හොදම වැඩේ ඩයන ව ෆලෝ කරන එක 😂
    තෑන්ක්ස්. අවශය වුනොත් පස්සෙ ගන්න එක තමා නේ වාසි.

    lankawe kelinma neethiya thiyenne citizen nowena kekta lankae idam ganna baha.. ethakota pera aithiya thibbata dan wena ekek documents hadala aithiya kiyanakota uta legal frame work eka yatathe loku balayak thiyanaawa..
    yako colombo 7 gewal kochchara amathila contacts ohoma gaththda, anika rent ekata deepuwa wath nemei wahala nikan thibba ewa..
    oka usawiyen uta nodi maha bara karayta giyath, ethanina eka aithi kara ganna krma thiyanawa..lol

    tho lankawe passport eken awama apu ratata yawanne naha, thowa aniwaryen remand daala hena kalayak adena naduwak watenawa..
    yako lankawe deshapalna haiya thiyan un karana ewa umbata karanna baha, umba nikan anathayek witharai.. LOL
    Mu kiyana kathawe attak tiyanawa.
    ------ Post added on Feb 24, 2025 at 4:45 PM
     
    • Like
    Reactions: raman2

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    දේපොළ නම් ඕවු
    Bank Account නම් Cancel වෙන්නේ නැහැ

    එහෙම වෙන්නෙ නෑ බන්. විකුනන්න බෑ. අනිත් ඔක්කොම පුලුවන්. උබ කියන්න හදන්නෙ ඒව රාජසන්තකයි වගේ එකක් ද 😂 තමන් දුක් මහන්සියෙන් හම්බකරල ගෙවල් දොරවල් හදල ඒව සිටිශන්ශිප් එකක් නිසා නැති වෙන්නෙ නෑ. අච්චර පල් හොරු රැලක් රට පාලනය කරලත් එහෙම මන්කොල්ල කන රජයවල් කලින් වත් තිබ්බෙ නෑ. ටැක්ස් එක ගන්නව හම්බ කලොත්, වරිපනම් ගන්නව ඒව තමයි. මිනිස්සු මහන්සියෙන් හරි හම්බ කරපු දේපල උස්සන්නෙ මොකටද බන්? 😁

    කලින් රජයවලටත් ඕනෙ උනේ බිස්නස් කරන එවුන් කසිප්පු පෙරල හරි සල්ලි හම්බ කරල ඒකෙන් කොටසක් උන්ගෙ කැම්පේන් වලටයි, ටැක්ස් වලටයි, පොලිසි ටික ශේප් එකේ තියාගන්න උන්ට කප්පම් ටිකයි, ඕව තමයි, එහෙම නැතුව "දීපන් පරය උබේ ගෙදර" "දීපන් පරය බැන්කුවෙ තියෙන සල්ලි ඔක්කොම" කියල ආවෙ නෑ කවෘවත්.

    ගොඩක් එවුන් හිතන්නෙ රජය ඉන්නෙ තමන්ව ගිලින්න කියල, ඒත් ඇත්තටම රජය බලන් ඉන්නෙ උබ තව තව සල්ලි ගොඩ ගහනකන් උන්ටත් කීයක් හරි ගන්න, ඉස්සර උදා (දැනුත් එහෙමද දන්නෙ නෑ): වැලි හොරෙන් ගොඩදාන්න පටන් අරන් මන්ත්‍රීට කතා කලාම ඔන්න පර්මිට් හම්බෙනව, මන්ත්‍රීට ගාන යනව. දැන් මන්ත්‍රී උබව ගිලගෙන නෑ, උබට සපෝට් එක දීල, ඒ සපෝට් එකට පොර පොඩි ගානක් අරන්, උබ තමයි සල්ලි වැඩිපුර හොයන්නෙ.

    මම කියන්නෙ නෑ නීති විරෝදීව පගාව දෙන්න කියල, හොද උදාහරනයක් ගත්තොත් වර්තමාන රජය, ඔන්න උබලගෙන් කප්පම ගන්නව ටැක්ස් විදිහට (ඔව් ටැක්ස් කියන්නෙ එක්තරා විදිහක කප්පමක්), ඒ වෙනුවට උබල උන්ට දුන්නු ගානෙන්ම පොඩි කොටසක්, උබලට ආපහු අද්‍යාපනය, ආරක්ශාව වගේ දේවල් වලට වෙන් කරනව. දැන් උබලත් සතුටින් උනුත් සතුටින් 😁 කවෘවත් දීපන් පරය බැන්කුවෙ තියෙන සල්ලි ඔක්කොම කිව්වෙ නෑ, ඒත් ඉතින් කොටසක් කපාගන්නව ටැක්ස් විදිහට.
     
    Last edited:
    • Like
    Reactions: Gajaman007

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Advantages:
    - If you have substantial property or assets in Sri Lanka, it might be worth it.
    - If you want to retire in SL, it might be worth it, but it would be better to do it later on in life when nearing retirement age.
    - If you visit SL for long periods often, it might be easier than going through the resident visa program. It is a mess with the recent health pass requirement.

    Disadvantages:
    - Too expensive, it is not a passport worth 2000USD. If your partner has an SL passport you can keep on getting free spouse visas, otherwise it is only 100USD per year for ex- Sri Lankans. If you spend 1 month per year in SL, it's easier and cheaper to get an ETA (55 USD for 3 months)
    - Processing takes ages, I have seen cases of 3+ years. Also if you don't have a degree, you need to invest money (around 25k USD )through a SL bank, great way to depreciate your assets. This does not apply to over 60's.
    - Dual citizens not born in the country are subject to stricter rules (e.g.:citizenship revocation in case of serious crimes), by not being a dual citizen you can avoid those.
    - You cannot ask for consular assistance in case of any trouble if you claim to be a citizen of that country.
    - You will have trouble applying for security clearances and high level government jobs in your new country.
    - Banks will charge you more in case you have tax obligations in both countries (most EU banks outright refuse opening accounts for US citizens) but this is mostly not the case with Sri Lanka as they do not have bilateral tax agreements that I know of, however you could be under more scrutiny for money laundering/ tax evasion related monitoring.

    Note that having a second passport from an EU country or Canada is not the same as having a second passport from Sri Lanka or any other failed state.
     
    Well said 🍻