මේක නම් බොරුවක්. එහෙම උබ සිටිසන්ද නැද්ද කියන එක මත තමන්ගෙ අයිතිය නැති වෙන්නෙ නෑ. බොරු දාන්න එපා.
ඇරෙස්ට් කරල මොනා කරන්නද ලන්කාවෙ පොලිස්


කරුනාකරල ආපු රටකට යන්න කියයි ඔච්චර තමයි.

අර බිලියන ගනන් හොරකන් කරපු උන් ආතල් එකේ ඉන්නව. පාස්පෝට් අල්ල අල්ල ඉන්න පොලිසිසියට වැඩ නෑ. ඒකත් තමන්ගෙ රටේ හිටපු එකෙක්ගෙ

ඩයන නිදැල්ලේ ඉන්නෙ ඉතින් රනිල් නිසා නෙමෙයි, දැන් රනිල් නෙමෙයි නෙ ආන්ඩු කරන්නෙ ලපය නෙ, ලපය පොන්සිද එතකොට?. ඕව අල්ලනවට වඩා වැදගත් වැඩ තියෙනව. පාස්පෝට් තියාගන්නව කියන්නෙ වැරැද්දක් නෙමෙයි. අර ලන්කා රජය හූරන්කන්න බලන් හිටපු ඩොලර් 3000 නැති උනු පුකේ රිදිල්ලට ඉතින් ඇල්ලුවොත් මිසක්.
ලන්කාවෙ සිටිසන් ගත්ත කියන්නෙ ලන්කාවෙ නීතියට යටත්. ලන්කාවෙ සිටිසන් නෑ කියන්නෙ, ලන්කාවෙ නීති වලට අපි වැඩ කරන්නෙ නෑ. අපි වැඩ කරන්නෙ අපි සිටිසන් තියෙන රටේ නීතියට.

ලන්කාවෙන් ජනාදිපති ආවත් පුකට දෙකක් දෙන්නෙ අපි නම්. අපිට අදාල නෑ ලන්කාවෙ නීති.