Ow machan Personal loan thamai safema widiha. Loan rate eka 25% kiyala hithuwath 7 years walata 171,557.88 LKR yanawa installment ekata ban.…
ලීස් දානවට වඩා ලෝන් දාන එක රිස්ක් එක අඩුයි නේද, ලීස් කාරයොනම් සත්තු වගේනෙ. එහෙම අවුරුදු 7ට දැම්මොත් ලක්ශ 60ට කීයක් යයිද බන් මාසික වාරිකය
…
rate eka 25% walata nam wadiwei ban. Ehema unoth thawath loan amount eka adu wenawa. Anith eka ube salary eka 250k nisa average 60% thamai maximum installment ekakata yanna puluwan (depends on the bank). Ehema hithuwoth maximum installment eka 150k wenakan witharai loan ekata yanna puluwn(wena loans or credit cards nattam witharai)
Try ekak diyan machan ammalawath ganna puluwna wena widihe offer ekakata. Family Visa sponsor karana companies thiyanawa.අම්මයි තාත්තයි දෙන්නා විතරයි බන් එතකොට මෙහෙ. ඒ දෙන්නවත් එහෙට ගන්න පුලුවන් ක්‍රමයක් තිබ්බොත් ගේමක් ගහනවා... නැත්නම් මම විතරක් සැප විඳලා මොකටද හිතෙනවා මචන්... ස්කොලර් එකක් ආවා ජපන් යන්න ගියෙ නෑ![]()
කොහොමද කිව්වෙ



