Civic_ඇයි_මෙච්චර_ගනං

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    me civic ekak neda? meka nam patta bandayakne...ban:cool::cool::cool:

    5547036813_fd52786cc4_z.jpg
    මේ 2 door coupe මම නම් මෙහේ දැකලාම නැ මෙහේ තියෙන්නේ sedan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ 2 door coupe මම නම් මෙහේ දැකලාම නැ මෙහේ තියෙන්නේ sedan

    ow ban..mehe thiyenne sedan ...next year ekewath roda 4k ganna try karanawa.ek3 ekak aragena oya widiyata hadanna thmai.hithe thiyenne...

    asawe ba ban..:nerd::nerd::nerd:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං වා‍හනේ ඔක්කෝම කරලා අතට ගන්න උපරිම 24ක් වගේ පුළුවං :baffled:
    20ට ව‍ගේ නම් හොදයි :D
    උඹ මගේ සිහිනේ බොද කරා නිදිමති ඹච්චර ආතල් දෙන්නේ නෑ බං.. මං හිතං ඉන්නේ සුදු එක්ක පොඩි ලයිට් මොඩිෆයි පාරක් දන්න බං.. :rolleyes:
    civic එක නැතුව ඔය ගානට යන ඔය වගේ වාහන මොනවද මචං..
    සුබාරු කොහෙද අපට :P

    උඹ කිව්වේ සුබාරු කියල නම්, මගේ ඇස් දුටුව දේ ඇත්ත නම් අපේ IDG සතුටෙන් ඉපිලෙමින් බල්ටියක් ගහලා මේකට කෝට් කරන්න ඇත්තේ :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ochchara parana ekak ganna epa ban oya gaanata...thawa gaanak daala 2004, 2005 vios ekak ganin. badu sure
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ochchara parana ekak ganna epa ban oya gaanata...thawa gaanak daala 2004, 2005 vios ekak ganin. badu sure
    ES3 එකක් නම් හොයාගන්න පුලුවන් මචන් එත් විල් සිට් exhaust දාලා එනාකට ගාන හරි
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    කෝ බන් මහේශ්?
    ඌ ආවනම් හොන්ඩා ජාතකේම අහගන්න තිබ්බ.

    :shocked::shocked: u podi driving fun ekak gana yane ban.....job ekata daily yanda neme......;);)

    උඹ කිව්වේ සුබාරු කියල නම්, මගේ ඇස් දුටුව දේ ඇත්ත නම් අපේ IDG සතුටෙන් ඉපිලෙමින් බල්ටියක් ගහලා මේකට කෝට් කරන්න ඇත්තේ :lol:

    ochchara parana ekak ganna epa ban oya gaanata...thawa gaanak daala 2004, 2005 vios ekak ganin. badu sure

    Vios එක සෙ‍ටි නෑ මචෝ..
    මේක කියපල්ලකෝ EK3 auto එකක් මැනුවල් කන්වර්ට් කරෝත් අව්ල්ද දන්නේ නෑ බං මේ සබ්ජෙක්ට් එක වැඩිය :no:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අහ් වවුලෝ.. උබ ගනින් car... අපි එන්නම් තුන් මාසේ දානෙට.. :rofl:

    :growl::growl: පාප මිත්‍රයෝ තොපි.. :lol:

    Patta wahane ithin.. hodata hoyala balala ganin.. hama thanama waddapuwa thiyenne..

    ඒක තමා අනිත් අව්ල.. ජපානෙන් ගේන්න තමා වෙන්නේ 2000 වගේ එකක් :lol:
     
    prabuddhak

    Member
    Aug 24, 2009
    12
    0
    0
    දාලා තියෙන බණ ටෝක් දැක්කම තව RICE CIVIC එකක් පාරට එන එක විතරයි වෙන්නෙ. Subaru තියෙන අපිට ඉතින් හරි හිනා.

    මගේ කාර් එකේ image එකක් share කරපු එකට තැන්ක් යු වේවා!

    11072591_864637013602973_21044474385972018_n.jpg

    GX-8856 <3
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    දාලා තියෙන බණ ටෝක් දැක්කම තව RICE CIVIC එකක් පාරට එන එක විතරයි වෙන්නෙ. Subaru තියෙන අපිට ඉතින් හරි හිනා.

    මගේ කාර් එකේ image එකක් share කරපු එකට තැන්ක් යු වේවා!

    11072591_864637013602973_21044474385972018_n.jpg

    GX-8856 <3

    :lol: තෙල් කොච්චරක් වැඩ කරනවද මචං..
    මේකේ market එක කොහෙමද?