මේ 2 door coupe මම නම් මෙහේ දැකලාම නැ මෙහේ තියෙන්නේ sedanme civic ekak neda? meka nam patta bandayakne...ban
![]()
මේ 2 door coupe මම නම් මෙහේ දැකලාම නැ මෙහේ තියෙන්නේ sedanme civic ekak neda? meka nam patta bandayakne...ban
![]()
මේ 2 door coupe මම නම් මෙහේ දැකලාම නැ මෙහේ තියෙන්නේ sedan



මේ 2 door coupe මම නම් මෙහේ දැකලාම නැ මෙහේ තියෙන්නේ sedan
මචං වාහනේ ඔක්කෝම කරලා අතට ගන්න උපරිම 24ක් වගේ පුළුවං
20ට වගේ නම් හොදයි
උඹ මගේ සිහිනේ බොද කරා නිදිමති ඹච්චර ආතල් දෙන්නේ නෑ බං.. මං හිතං ඉන්නේ සුදු එක්ක පොඩි ලයිට් මොඩිෆයි පාරක් දන්න බං..
civic එක නැතුව ඔය ගානට යන ඔය වගේ වාහන මොනවද මචං..
සුබාරු කොහෙද අපට

http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1677638උඹ කිව්වේ සුබාරු කියල නම්, මගේ ඇස් දුටුව දේ ඇත්ත නම් අපේ IDG සතුටෙන් ඉපිලෙමින් බල්ටියක් ගහලා මේකට කෝට් කරන්න ඇත්තේ![]()



කලබල වෙන්නෙපා හේමිට ගමු එකක්ow ban..mehe thiyenne sedan ...next year ekewath roda 4k ganna try karanawa.ek3 ekak aragena oya widiyata hadanna thmai.hithe thiyenne...
asawe ba ban..

ඹය තියෙන්නේ කියනකොටම

කලබල වෙන්නෙපා හේමිට ගමු එකක්
ඹය තියෙන්නේ කියනකොටම![]()
IDG Posts 19 යි 
IDG Posts 19 යි
රත්තරං 1 යි
හොන්ඩ අනාතයා නෑ![]()
kohomada ban mehema dapu post gaana balannne.
ඔක්කොම ත්රෙඩ් පෙන්න ලිස්ට් එකේදී Replies යටතේ තියන අංක උඩ ක්ලික් කරන්න මචං


ES3 එකක් නම් හොයාගන්න පුලුවන් මචන් එත් විල් සිට් exhaust දාලා එනාකට ගාන හරිochchara parana ekak ganna epa ban oya gaanata...thawa gaanak daala 2004, 2005 vios ekak ganin. badu sure
ochchara parana ekak ganna epa ban oya gaanata...thawa gaanak daala 2004, 2005 vios ekak ganin. badu sure

u podi driving fun ekak gana yane ban.....job ekata daily yanda neme......

කෝ බන් මහේශ්?
ඌ ආවනම් හොන්ඩා ජාතකේම අහගන්න තිබ්බ.
u podi driving fun ekak gana yane ban.....job ekata daily yanda neme......
![]()
උඹ කිව්වේ සුබාරු කියල නම්, මගේ ඇස් දුටුව දේ ඇත්ත නම් අපේ IDG සතුටෙන් ඉපිලෙමින් බල්ටියක් ගහලා මේකට කෝට් කරන්න ඇත්තේ![]()
ochchara parana ekak ganna epa ban oya gaanata...thawa gaanak daala 2004, 2005 vios ekak ganin. badu sure

අහ් වවුලෝ.. උබ ගනින් car... අපි එන්නම් තුන් මාසේ දානෙට..

පාප මිත්රයෝ තොපි.. 
Patta wahane ithin.. hodata hoyala balala ganin.. hama thanama waddapuwa thiyenne..

දාලා තියෙන බණ ටෝක් දැක්කම තව RICE CIVIC එකක් පාරට එන එක විතරයි වෙන්නෙ. Subaru තියෙන අපිට ඉතින් හරි හිනා.
මගේ කාර් එකේ image එකක් share කරපු එකට තැන්ක් යු වේවා!
![]()
GX-8856 <3
තෙල් කොච්චරක් වැඩ කරනවද මචං..