උඹ කිරිබත්ගොඩ කිව්වා නෙ? සිංගප්පූරු සරත්ව දන්නවද?
ai uba utath card ekak denna thiyanawada..??


anna hari. Umba colombo enawa nam mama wada karana thanata waren. Kalutara yanna one naa ne. Nidahase me wade iwara karamu. Mokada kiyanne. Oyatath hodai matath hodai. Wadiya dura yanna one naa ne mekata. Mama ituru tikath gannam.
මම කොටුවෙන් බැහැලා කවුරු හරි එකෙක් ගෙන් "අර නිසල් වැඩ කරන තැන කොහෙද" ඇහුවම හරිද? යකො හරියට කියපන් තැනක්... එහෙනම් ඔන්න ආයෙත් වෙනස් කරන්න එපා.. මේ ඔක්කොම ඉස්සරහා කියන්නෙ හෙට හවස 5ට මම නිසල් ගෙ ඔෆිස් එකට යනවා. ඔෆිස් එකේ නමයි/ඇඩ්‍රස් එකයි එවපන්...
ඔය එන්‍නෙ දෙන්‍නම එක පොටකට.. එළ..එළ..


hodata balan inna one me diha.. mokada wenne kiyala... 
