Client කියනවා බන් password එක plain text එකෙන් db එකේ save වෙන්න හදන්න කියල. මං හැම වෙබ් සයිට් එකකම වගේ hash එකක් save වෙන විදියට හැදුවේ. Passwords plaint text එකෙන් සේව් කරන කැ# වැඩක් නෙ බන්. මට කියන්නත් හිතෙනවා මට ඒ විදියට හදන්න බෑ කියල. මං මොකද්ද කරන්න ඕනි කියපන්කො 

