Clixsense ගැන දන්න නොදන්න හැමොටම!

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Clixsense ගැන දන්න නොදන්න හැමොටම!

    Clixsense ගැන දන්න නොදන්න හැමොටම!

    ClixSenseLogo2.png





    Clixsense කියන්නේ දැනට PTC Companies අතරින් විශ්වාසනීය මෙන්ම දැනට ඇති පරනම වලින් එකක්. මම මේක පරනයි කියලා අදහස් කරේ මේකේ ආරම්බය 2007 පෙබරවාරි මාසයේය, මෙය පටන් ගත්ත දවසේ ඉදල හොඳට අපට ගෙවීම් කරන ආයතනයක්. එක නිසා තමයි මම පරනයි කිව්වේ. . . . .

    මෙහි තමන්ගේ නමට සෑදීය හැක්කේ එක් Account එකක් පමණි. එසේ හෙයින් අප Account 2 ක් හෝ කිහිපයක් එකම නමකින් සෑදුවහොත් එම සියල්ලගේම මුදල් හා Account එකද අහිමි වී යයි.

    Clixsense එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, ඒ උනාට මේ ගැන නොදන්නා පිරිසකුත් ඉන්න නිසා ඒ අයගේ දැන ගැනීමට කෙටියෙන් මම යමක් සඳහන් කරන්නම්.

    මෙහි Ads නැරඹිමට අමතර, Task කිරීමෙන්, Games Play කිරීමෙන්, Offers වලින් අපට පහසුවෙන් මුදල් සෙවීමට පුළුවන්. මෙහි විශේෂීත කරුණ වන්නේ Bux Companies වල මෙන් මෙහි Referrals ලා Rent කරන්නේ නැහැ. . . . අපේ උත්සාහයෙන් Direct Referrals ලා හදාගන්න තියෙන්නේ. . . . ඒකට ඔයාලගේ Referrals Link එක උපයොගී කරගෙන පුළුවන් ඔයාලට විශාල Referrals ප්‍රමානයක් ලබාගන්න. මෙහි ඔබේ ගිණුම $8 ක් සම්පූර්ණ උනාට පස්සේ ඔයාට පුළුවන් Online Bank Account (Paypal , Payza) යන එකකට පහසුවෙන් ලබාගන්නත් පුළුවන්
    .

    Clixsense වලින් හොදට මුදල් ගෙන්වන අය ඕනැතරම් ඉන්නවා... ඒවගේම මෙය විශ්වාසනිය අඩවියක්. මේක ‍කිව්වේ නොදන්න කවුරි හරිම ඇති කියන අදහාසින්.
    දන්න අය නොදන්න අයට දැන ගන්නත් එක්ක අදහාසක් දලා යන්න.

    මටත් කරන උදව්වක් හැටියට පහත Link එක ක්ලික් කරලා Register වෙලා බලන්නකෝ
    - http://www.clixsense.com

    ජය වේවා!
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Ref link eka post wela ne hariyata. :)

    මෙන්න සහෝ රේෆ් ලින්ක් එක http://www.clixsense.com/?2890473

    මම කලින් රේෆ් ලින්ක් එක දැම්මා. එවගේම තව යුසර් කෙනෙක් එයාගේ පේමන්ට ගත්ත පික් එකකුත් දලා තිබ්බා..

    දැන් එවා එඩිට් කරලා.. කවුරු කරලද මන්දා....