Clothing Business - Kidswear

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබ අත ගහන්න යන්නෙ හැකිලෙමින් පවතින මාකට් එකක් තියෙන බිස්නස් එකකට. බබාල දෙන්නෙක් වත් ඉන්න ලස්සන බොඩි ශේප් එකක් තියෙන පොත්ත සුදු වයිෆ් කෙනෙක් නැත්නම් කරන්න අමාරු වෙයි. ඔය දේවල් වලට විසඳුම් හොයාගනින්. ගුඩ් ලක්.