Machan,
මගේ බිස්නස් idea එකක් තියෙනවා kidswear කරන්න. කරන්නේ මොනවගේ දෙයක්ද කියල අදහසක් තියෙනවා, එත් කොහොමද කරන්නේ, කොතනින්ද පටන් ගන්නේ කියල අදහසක් නෑ.
මම මගේම බ්‍රෑන්ඩ් එකකින් මහන්න හදන්නේ බන්. ඒ process එක තමා දෙන ගන්න ඕනේ බන්.
දන්නා එකෙකුට පොඩි idea එකකුයි, වැඩේ පටන් ගන්න leads ටිකක් දෙන්න පුලුවන්ද?
-- ඔය process එක දන්න part time වැඩක් බලන කවුරු හරි ඉන්නවනම් බලමු.

Last edited: