CM125 Head bore

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Machnla mage CM125 eke Head eka bore karaganna one eka pathak fire wenne naha Oil ghanawa mata kiyanna puluwanda colombo pathe hondata head eka bore kara gana puluwan thanak Piston,ring okama maru karanna weineda machnla
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    පංචිකාවත්තේ ජයන්ත වීරසේකර මාවතේ ජයන්ත මෝටර්ස් එකට එහා පැත්තේ තියෙනවා වීරසිංහ බෝරින්ග් සෙන්ටෙර් කියල පොට් එකක්.. ටිකක් කොන්ඩේ එහෙම වවාපු හාදයෙක් ඉන්නේ.. එතන වැඩ හොදයි.. ගානත් සාධාරණයි.. ගිහිං බලපන් මචං.. :)
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    පංචිකාවත්තේ ජයන්ත වීරසේකර මාවතේ ජයන්ත මෝටර්ස් එකට එහා පැත්තේ තියෙනවා වීරසිංහ බෝරින්ග් සෙන්ටෙර් කියල පොට් එකක්.. ටිකක් කොන්ඩේ එහෙම වවාපු හාදයෙක් ඉන්නේ.. එතන වැඩ හොදයි.. ගානත් සාධාරණයි.. ගිහිං බලපන් මචං.. :)

    THanks machn :)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    අඩෝ උඹටත් CM125 එකක් තියෙනවද?? එලමකිරි, මගේ එකත් දෙපාරක් බෝර් කරා. නමුත් කොළඹින් නෙමී. දැන්නම් පැත්තකට දාල තියෙන්නේ.
    වාහනේ හදා ගනින් ඕල් ද බේස්ට්.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    අඩෝ උඹටත් CM125 එකක් තියෙනවද?? එලමකිරි, මගේ එකත් දෙපාරක් බෝර් කරා. නමුත් කොළඹින් නෙමී. දැන්නම් පැත්තකට දාල තියෙන්නේ.
    වාහනේ හදා ගනින් ඕල් ද බේස්ට්.

    Bore karanna dunna
    Bore karanna -750/-
    Piston ring set - 4450/-

    Mamai hadanne bung