පොඩි ගැප් එකක් තියෙන්නේ බෝඩ් එකයි හෝල්ඩර් එකයි අතර.Holder එකද කියන්න බැහැ බැටරි එක පරණ නිසා මුලින්ම බැටරි එක දාන්න ඒත් දිගටම ප්‍රශ්නය එනවා නම් Hoder එකේ උඩින් තාදට රබර් Band එකක් දාලා යටින් Super Glue දාන්න
පොඩි ගැප් එකක් තියෙන්නේ බෝඩ් එකයි හෝල්ඩර් එකයි අතර.Holder එකද කියන්න බැහැ බැටරි එක පරණ නිසා මුලින්ම බැටරි එක දාන්න ඒත් දිගටම ප්‍රශ්නය එනවා නම් Hoder එකේ උඩින් තාදට රබර් Band එකක් දාලා යටින් Super Glue දාන්න
උඩින් තද කරලා අල්ලාගෙන යටින් Glue දාන්න එතකොට හරි යනවාපොඩි ගැප් එකක් තියෙන්නේ බෝඩ් එකයි හෝල්ඩර් එකයි අතර.
![]()
Kiwwata ahanawa ye. Solder wenne me wage place dekakin witara. Oya tiyenne solid solder joint ekak. Anik pettat balanna.පොඩි ගැප් එකක් තියෙන්නේ බෝඩ් එකයි හෝල්ඩර් එකයි අතර.
![]()
බොඩ් එකේ ඉසු එක සුවර් නම් . ටිකක් හොද කම්පියුටර් සොප් එක්කට යන්න රීප්ලේස් කරයි බෝඩ් එකෙන් පාට් එක . කෝකටත් බැට්‍රිය දාපන් කෝමේක ලැප්ටොප් එකක් බන්
බැටරියක් දාන එක ලොකු දෙයක් නෙමෙයි තමයි.හෝල්ඩර් එකේ ලූස් එක හින්දා ලෙඩේ එනවා නම් ඒක හදාගන්න විදියක් බැලුවේ
------ Post added on May 2, 2023 at 3:26 PM
3v ලකුණ තියෙන තැන ප්ලාස්ටික් කෑලි දෙක ලූස්ඔතන සමහර වෙලාවට ඔහොම තමයි ඕකෙන් කරන්නේ බැටරිය එහෙ මෙහෙ යන එක වලකන එක මාර්ක් කරලා තියෙන යකඩ කැල්ල එලියට තල්ලු කලහම නිකන්ම බැටරිය උඩට එනව .ප්ලාස්ටික් බැටරි housing එකට මුකුත් කරන්න යන්න එපා ඒක කොහොමත් පොඩ්ඩ ඇත්නම් කැඩෙන්න බලනවා View attachment 203961
අලුත් බැටරියක් දාලා බැලුවා.ඔතන සමහර වෙලාවට ඔහොම තමයි ඕකෙන් කරන්නේ බැටරිය එහෙ මෙහෙ යන එක වලකන එක මාර්ක් කරලා තියෙන යකඩ කැල්ල එලියට තල්ලු කලහම නිකන්ම බැටරිය උඩට එනව .ප්ලාස්ටික් බැටරි housing එකට මුකුත් කරන්න යන්න එපා ඒක කොහොමත් පොඩ්ඩ ඇත්නම් කැඩෙන්න බලනවා View attachment 203961