CMOS battery

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Holder එකද කියන්න බැහැ බැටරි එක පරණ නිසා මුලින්ම බැටරි එක දාන්න ඒත් දිගටම ප්‍රශ්නය එනවා නම් Hoder එකේ උඩින් තාදට රබර් Band එකක් දාලා යටින් Super Glue දාන්න
    පොඩි ගැප් එකක් තියෙන්නේ බෝඩ් එකයි හෝල්ඩර් එකයි අතර.

    29-F20800-D35-C-477-F-A5-C2-1-B8246-BF4-A65.jpg
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,699
    72,926
    113
    මාලඹේ
    පොඩි ගැප් එකක් තියෙන්නේ බෝඩ් එකයි හෝල්ඩර් එකයි අතර.

    29-F20800-D35-C-477-F-A5-C2-1-B8246-BF4-A65.jpg
    උඩින් තද කරලා අල්ලාගෙන යටින් Glue දාන්න එතකොට හරි යනවා
    තඹ කෑලි දෙකක් තව බැටරි එක පැත්තට අදින්න එතකොට වැඩේ හරි නේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,770
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    පොඩි ගැප් එකක් තියෙන්නේ බෝඩ් එකයි හෝල්ඩර් එකයි අතර.

    29-F20800-D35-C-477-F-A5-C2-1-B8246-BF4-A65.jpg
    Kiwwata ahanawa ye. Solder wenne me wage place dekakin witara. Oya tiyenne solid solder joint ekak. Anik pettat balanna.

    oya plastic bracket eka tiyenne battery eka ara contacts walata fit karala tiyaganna witarai. Oka helawena eka normal

    AB12-B1-D4-1-A20-4374-994-E-CD8-B270-A5-A16.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,655
    32,381
    113
    Battery eke +/- thiyenne uda yata
    Lol
    Side eka gana hithanne labbatada?
    Battery eka dahan lol
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,872
    50,210
    113
    සේදවත්ත
    මේක ලැප්ටොප් එකක් බන්


    බැටරියක් දාන එක ලොකු දෙයක් නෙමෙයි තමයි.හෝල්ඩර් එකේ ලූස් එක හින්දා ලෙඩේ එනවා නම් ඒක හදාගන්න විදියක් බැලුවේ
    ------ Post added on May 2, 2023 at 3:26 PM
    බොඩ් එකේ ඉසු එක සුවර් නම් . ටිකක් හොද කම්පියුටර් සොප් එක්කට යන්න රීප්ලේස් කරයි බෝඩ් එකෙන් පාට් එක . කෝකටත් බැට්‍රිය දාපන් කෝ 😁
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,954
    5,293
    113
    ඔතන සමහර වෙලාවට ඔහොම තමයි ඕකෙන් කරන්නේ බැටරිය එහෙ මෙහෙ යන එක වලකන එක මාර්ක් කරලා තියෙන යකඩ කැල්ල එලියට තල්ලු කලහම නිකන්ම බැටරිය උඩට එනව .ප්ලාස්ටික් බැටරි housing එකට මුකුත් කරන්න යන්න එපා ඒක කොහොමත් පොඩ්ඩ ඇත්නම් කැඩෙන්න බලනවා
    1683039399512.png
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔතන සමහර වෙලාවට ඔහොම තමයි ඕකෙන් කරන්නේ බැටරිය එහෙ මෙහෙ යන එක වලකන එක මාර්ක් කරලා තියෙන යකඩ කැල්ල එලියට තල්ලු කලහම නිකන්ම බැටරිය උඩට එනව .ප්ලාස්ටික් බැටරි housing එකට මුකුත් කරන්න යන්න එපා ඒක කොහොමත් පොඩ්ඩ ඇත්නම් කැඩෙන්න බලනවා View attachment 203961
    3v ලකුණ තියෙන තැන ප්ලාස්ටික් කෑලි දෙක ලූස්

    ඔතන සමහර වෙලාවට ඔහොම තමයි ඕකෙන් කරන්නේ බැටරිය එහෙ මෙහෙ යන එක වලකන එක මාර්ක් කරලා තියෙන යකඩ කැල්ල එලියට තල්ලු කලහම නිකන්ම බැටරිය උඩට එනව .ප්ලාස්ටික් බැටරි housing එකට මුකුත් කරන්න යන්න එපා ඒක කොහොමත් පොඩ්ඩ ඇත්නම් කැඩෙන්න බලනවා View attachment 203961
    අලුත් බැටරියක් දාලා බැලුවා.

    ඒත් බැටරි ලෝ කියලා එනවා බූට් වෙන්න කලින්
    ------ Post added on May 7, 2023 at 2:07 PM
     
    • Like
    Reactions: NRTG