CNC machine

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මචන් කවුරු හරි Matlab වලින් image එකක් cordinates වලට convert කරල arduino වලට send karala CNC machine එකක් හදලා තියනවද ?
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    පැහැදිලි මදි.

    මට ඕනෙ කරන්නෙ matlab වලට image එකක් දුන්නහම , matlab වලින් image එක කොර්ඩිනටෙස් වලට convert කරනවා. ඊට පස්සෙ ඒ cordinates ටික arduino වලට import කරලා servo මෝටර් run කරන්න. (milling machine එකක් )
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    matlab valinnan ova krla na bn..eth vena software valin andala gedara hadapu cnc eken print krla thynva...eka aduve cnc shield 2.0 eken.. motor drivers stepper motors etc... intructable.com ehema godak eva thyanava.podk balanna
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    segment කරගන්න වෙනවා නේද? එක ශේප් ද?
    නැත්තම් මේක බලන්න:
    http://in.mathworks.com/help/images...segmentation-using-the-l-a-b-color-space.html
    (gray scale image එකේ black ටික ගන්න පුළුවන් නේ coordinates විදියට?)

    Embedded නම් null.
    Bump.

    edit:
    lol. went full retard back there. segmenting can be easily done based on the values of the matrix of the read gray scale image.
     
    Last edited:

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,032
    517
    113
    Mamath try karahadanna podi wedawagaya set wna,
    Me site 1balanna www .ardumotive.com