Coca Cola, Sprite, Soda wholesale price ගන්න විදිහක් නැද්ද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම යාලුවෙක් ගෙන් ඇහුව. ගන්න පුළුවන් කිව්වා distributor ගෙන්.

    වෙඩින් වලට එහෙම කට්ටිය එහෙම ගන්නාවලු
     
    • Like
    Reactions: Asmodeus

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,163
    8,289
    113
    උබලගේ ගෙවල් ගාව තියෙන සිල්ලර කඩේ uncle ට කියපන් වැඩිපුර බෝතල් 40ක් order කරන්න කියලා
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    agent ekka katha karanna. samahara agent la use karapu nathi seal bottles buy back karanawa.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    contact your region distributor machan. habei bottle 40 wholesale denne neti wewi

    මම යාලුවෙක් ගෙන් ඇහුව. ගන්න පුළුවන් කිව්වා distributor ගෙන්.

    වෙඩින් වලට එහෙම කට්ටිය එහෙම ගන්නාවලු

    agent ekka katha karanna. samahara agent la use karapu nathi seal bottles buy back karanawa.

    ඇහුව බන්. ඌ ගාව තියෙන්නේ 2L විතරලු.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,582
    113
    බෝතල් 40ක් තොග මිලට ගන්න ලැජ්ජා නැද්ද බං?
    කඩේකින් ගනිං. තව මිනිහෙක්ගේ බිස්නස් එකකට හරි සපෝට් එකක් වෙන්න
     
    • Like
    Reactions: Jihadi john