ita wada hoda nadda yako foodcity eken kiwwama un atulen aran denawa. lolඋබලගේ ගෙවල් ගාව තියෙන සිල්ලර කඩේ uncle ට කියපන් වැඩිපුර බෝතල් 40ක් order කරන්න කියලා
contact your region distributor machan. habei bottle 40 wholesale denne neti wewi
මම යාලුවෙක් ගෙන් ඇහුව. ගන්න පුළුවන් කිව්වා distributor ගෙන්.
වෙඩින් වලට එහෙම කට්ටිය එහෙම ගන්නාවලු
agent ekka katha karanna. samahara agent la use karapu nathi seal bottles buy back karanawa.
balapan bottle ekakata keeyak adu weyi da.ඔක්කොම බෝතල් 40ක් වගේ ඕන.
bottle 40nam kiyakwath adu wenne na.ඔක්කොම බෝතල් 40ක් වගේ ඕන.