COD දාල Leaf module ගන්ඩ තැනක් කියහන්කො. 30%+ SOH තියෙන එව්වා.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,563
    113
    කලින් ගෙවන්න නම් ෂුවර් නෑ කාලකන්නි ඉන්න නිසා. COD තියෙන්නම ඕන.

    නුවරඑළියට deliver කරගන්න ඕන module 2 ක් හෝ 3 ක්. ෂුවර් කවුරු හරි ඉන්නවා නම් කියපන්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    අර ikman ගරාජ් එකේ හරි ප්‍රියන්ත ගීගනගේ කියලා ලීෆ් වලට මරාගන්න ගරාජ් කාරයො දෙන්නගෙන් අහන්න. උන්ගාව බඩු නම් තියෙනවා. fb එකේ උන්ගෙ කන්ටෑක්ට්ස් තියේ. මම දැක්කා එකෙක් can bridge නම් cod කරනවා. ඕවත් කරයි. උන් නම් බඩු එවයි කියල නම් ශුවර්. ලක්ශ 20 න් එහා පොලු තමයි තියන්නෙ. පොඩි ඒවා නම් අවුලක් කරගන්න එකක් නෑ නම තියාගන්න ඕන නිසා.


    ප්‍රියන්ත නම් නිකනුත් දීලා තිබ්බා බැටරි මොඩියුල්

    අපේ අයියලා දැන් මොඩියුල් වල soh නම් රීසෙට් කරනවා වෙල්ඩින් ප්ලාන්ට් ගහලා. ඒක නම් ඉතින් වෙලාව තමයි එහෙම එකක් අහූනොත්
    ------ Post added on Jun 25, 2025 at 11:24 PM