IGN?
Ewww cod mobile for pussiesතාම ගහනව කොඩ් මොබයිල් එක ඒකෙත් ඕක තියෙනව

IGN?දැන් ඕක ඔතන නෑ. අලුතින් ශොපින් මෝල් එකක් හදලා..
ඉස්සර හැමදාම වගේ ප්ලෙය් කලා..ඉස්සෙල්ලාම එලකිරි සර්වෙර් එකේ අවසානෙට මචන් නූබ් ගෙ සේර්වර් එකේ
IGN?Ado good old days.
Elakiri legendary bn e kale.
MTA th gahuwa
කියන්න ලැජ්ජාවෙ බෑ..Sitting duck කියලා මතකද හිටියා එක පාරටම දුවගෙන එනවා ඇවිල්ලා මැරෙනවා..ඊට පස්සෙ මොඩෙර්න් වෝෆෙයා 2 එක ගත්තා. දැන් ඒක ප්ලේ කරන්නෙ ත් නෑIGN?
Ewww cod mobile for pussies
IGN?
IGN?
mehemai machn. mama IGN godakin hitiya.Mokakda bn IGN?

Machine eke Oka dagena paya ganan gahana welawak ko broIGN?
Ewww cod mobile for pussies
IGN?
IGN?


apith issara ghuwe bn. AL karana kale.Machine eke Oka dagena paya ganan gahana welawak ko bro![]()

Mata pc ekema idalath okama game tika install karagena idalath Oka gahana welawak nene. Dan e mood eka en ne ban. Weda tika mathak wenakotaapith issara ghuwe bn. AL karana kale.
dan pc ekath thibilath once a week eka on karanneth.![]()
)Apex ghmu..40years old thama game gahanawa. Apex, Dota, ARK, Rust
(6K hours play kalata thama gardian 5 thama)