COD4 Elakiri server ගහපු උන් වරෙව්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    මම ඉස්සර ප්ලේ කරන්න බැරි නිසා aimbot දාන් එන්නෙ. aimbot එකක් තිබ්බා oldschool ද මොකද්ද කියල. බිත්ති අස්සෙන් පේනවා. PB detect වෙන්නෙත් නෑ. :lol: ඉස්කෝලෙ ගිහිල්ල එන්නෙඕක ගහන්න බලාගෙන. අපේ ගෙදර කොල්ලො පිරිලා වටේ අහල පහල පොඩි උනුයි මගේ ඉස්කෝලෙ යාළුවොයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    40years old thama game gahanawa. Apex, Dota, ARK, Rust
    (6K hours play kalata thama gardian 5 thama :lol: )
    1k trash :rofl:

    dan 1k walin eliyata enna baha solo lesiyen smurf un pirila 1k-2.5k wage games wala,
    ape team ekata aththa aluth un set wenne enemy team ekata aluth account hadapu parana noob smurf kalakanni set wenne. GG
    dinuthwath patta easy dinanawa noob enemies la set wenne.

    5 inna party nam puluwan , solo nam lesi naha
     
    • Like
    Reactions: lkzombie

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,598
    1,120
    113
    1k trash :rofl:

    dan 1k walin eliyata enna baha solo lesiyen smurf un pirila 1k-2.5k wage games wala,
    ape team ekata aththa aluth un set wenne enemy team ekata aluth account hadapu parana noob smurf kalakanni set wenne. GG
    dinuthwath patta easy dinanawa noob enemies la set wenne.

    5 inna party nam puluwan , solo nam lesi naha
    Rank wadak na ban. fun ekata gahanne. kalin oke 3k mmr thibba
     
    • Like
    Reactions: Hyperx99

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අඩෝ elakiri එකෙන් පටන් අරන් සැහෙන්න ගේමක් ගැහුවා.
    fast ම plant එක මගේ.
    nade එක කඩේට දාල ස්මොකේ එක bus එක ඉස්සරහට දාල දුවනවා.
    nade එක පුපුරද්දීම plant එක පටන් ගන්නේ. එතකොට සද්දේ එහෙන්නේ නැ.
    Good old days :love:
     
    • Like
    Reactions: kinkon

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    378377649-848017697087670-6246366623719150024-n.jpg
    dan CODM eke oya map eka play karanawa
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අඩෝ ඒ කාලෙ... @thushana මු ඉස්සර ඇවිල්ල මොන වදයක් දුන්නද ඒම්බොට් දාගෙන :lol: :lol: මතක් වෙනකොටත් ආතල්.
    පෙරේද නිකමර මචන් නූබ් එකට ගියා. ගහන්න බෑ දැන්. මැරෙනව මැරෙනව ඉවරයක් නෑ, :rofl: