code line 80 කිං search engine එකක් හදමු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,976
    101,577
    113
    කෝඩ් ලයින් 80කින් search engine එකක්.


    https://www.alexmolas.com/2024/02/05/a-search-engine-in-80-lines.html

    සම්පූර්ණ විස්තරේ ඕකේ තියෙනවා.
    මේක බලන්න ඉගෙන ගන්න එක ලියලා තියෙන කෙනා හිතලා තියෙන විදිය ගැන දැන ගන්න.

    මාස තුනෙන් සොට්ට්යා ඉන්ජිනියාර් වෙන්න කෝඩ් පාඩම් කරගන්න දාගලනවට වඩා පුළුවන් නන් මේ වගේ ක්‍රම අල්ල ගන්න අවුරුදු 2කටත් කලින් Senior software engineer කෙනෙක් වෙන්න පුළුවන්.