Codecanyon එකේ තියෙන ඇප්ස්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Update!!

    මේ වගේ එකක් ගන්න ඉන්න කෙනෙක්ට තමයි දැම්මේ. ;) පොඩ්ඩක් හොයලා මම Oct. 06 App Template එකක් Buy කළා.
    Universal - Full Multi-Purpose Android App
    https://codecanyon.net/item/universal-full-multipurpose-android-app/6512720

    ඕක තමයි මම ගත්තේ.. Documentation එක හරියටම බලලා කළා. Package Name එකේ ඉදන් කියපු සේරම ඒ විදියට කරලා මම වැඩිපුර දේවල් පොඩ්ඩක් එකතු කරලා Oct. 10 3AM වෙද්දී Playstore Submit කළා. අද මාර හැපී Oct 14 App එක Approve කරලා.

    අදින් පස්සේ වෙන දේවල් ටිකත් අප්ඩේට් එකක් දෙන්නම් කාටහරි වැදගත් වෙයි. :yes:

    රිපෝර්ට් වැදුනොත් තමා අවුල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow dala baluwa. ekama app eka wenas karala copy 10k vithara danawa nam case. wenas wenas karala danakota awlak na

    රිපොට් ගහනවා බන්. කට්ටිය.... ඔය රිස්කින් කරන හැත්ත ඔක්කොම ගහනවා අනික් එකාට
     
    • Love
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,166
    113
    Birmingham
    ow dala baluwa. ekama app eka wenas karala copy 10k vithara danawa nam case. wenas wenas karala danakota awlak na
    1602674632626.png

    Menna Me godata Watunoth thama Case eka..

    රිපොට් ගහනවා බන්. කට්ටිය.... ඔය රිස්කින් කරන හැත්ත ඔක්කොම ගහනවා අනික් එකාට

    ඕකෙන් ගැලවෙන්න බැ. Genetics අවුල තියෙන්නේ :rofl::yes: මෙතනදී වෙන්නේ අපි & App Developer අතරේ තියෙන License එක නිසා ප්‍රශ්නයක් වෙන්න බැනේ. මොකද අපි සල්ලි දීලා ගත්තම එයා අපිට Commercial Use වලට ලයිසන් එක දෙනවනේ. එතකොට අපි Developer කෙනෙක්ට කියලා කරගන්න වැඩකට හා සමාන දෙයක් නේද වෙන්නේ. මට Argive කරන්න තරම් Experience එකක් නැහැ.. එත් මන් මේ ටිකේ කියවපු විදියට & තේරුණ විදියට ප්‍රශ්නයක් නැහැ i'm Noob:yes:.

    වෙලාව තිබ්බොත් Reskin නිසා Violate වෙන Policy එක පොඩ්ඩක් දාපන්. උබලා සීන් එකේ ඉන්න නිසා දන්නවා ඇති. වැදගත් වෙනවා කරන්න ඉන්න අයට.:love:
     
    Last edited:
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Update!!

    මේ වගේ එකක් ගන්න ඉන්න කෙනෙක්ට තමයි දැම්මේ. ;) පොඩ්ඩක් හොයලා මම Oct. 06 App Template එකක් Buy කළා.
    Universal - Full Multi-Purpose Android App
    https://codecanyon.net/item/universal-full-multipurpose-android-app/6512720

    ඕක තමයි මම ගත්තේ.. Documentation එක හරියටම බලලා කළා. Package Name එකේ ඉදන් කියපු සේරම ඒ විදියට කරලා මම වැඩිපුර දේවල් පොඩ්ඩක් එකතු කරලා Oct. 10 3AM වෙද්දී Playstore Submit කළා. අද මාර හැපී Oct 14 App එක Approve කරලා.

    අදින් පස්සේ වෙන දේවල් ටිකත් අප්ඩේට් එකක් දෙන්නම් කාටහරි වැදගත් වෙයි. :yes:

    TFS:coffee::yes:
     
    • Like
    Reactions: SomiBoyz

    Anjana49

    Junior member
  • Oct 15, 2017
    13
    2
    8
    Eha Gedara
    Update!!

    මේ වගේ එකක් ගන්න ඉන්න කෙනෙක්ට තමයි දැම්මේ. ;) පොඩ්ඩක් හොයලා මම Oct. 06 App Template එකක් Buy කළා.
    Universal - Full Multi-Purpose Android App
    https://codecanyon.net/item/universal-full-multipurpose-android-app/6512720

    ඕක තමයි මම ගත්තේ.. Documentation එක හරියටම බලලා කළා. Package Name එකේ ඉදන් කියපු සේරම ඒ විදියට කරලා මම වැඩිපුර දේවල් පොඩ්ඩක් එකතු කරලා Oct. 10 3AM වෙද්දී Playstore Submit කළා. අද මාර හැපී Oct 14 App එක Approve කරලා.

    අදින් පස්සේ වෙන දේවල් ටිකත් අප්ඩේට් එකක් දෙන්නම් කාටහරි වැදගත් වෙයි. :yes:

    Congratz
     
    • Like
    Reactions: SomiBoyz

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Update!!

    මේ වගේ එකක් ගන්න ඉන්න කෙනෙක්ට තමයි දැම්මේ. ;) පොඩ්ඩක් හොයලා මම Oct. 06 App Template එකක් Buy කළා.
    Universal - Full Multi-Purpose Android App
    https://codecanyon.net/item/universal-full-multipurpose-android-app/6512720

    ඕක තමයි මම ගත්තේ.. Documentation එක හරියටම බලලා කළා. Package Name එකේ ඉදන් කියපු සේරම ඒ විදියට කරලා මම වැඩිපුර දේවල් පොඩ්ඩක් එකතු කරලා Oct. 10 3AM වෙද්දී Playstore Submit කළා. අද මාර හැපී Oct 14 App එක Approve කරලා.

    අදින් පස්සේ වෙන දේවල් ටිකත් අප්ඩේට් එකක් දෙන්නම් කාටහරි වැදගත් වෙයි. :yes:
    mchn mokda app eke seen eka?
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    1659602584073.png

    මේකේ හැටියට 6,879 sales තියෙනවා. මේකෙන් කී දෙනෙක් මේ app එකම playstore දාලා ඇත්ද? :rolleyes2::oops: