Update!!
මේ වගේ එකක් ගන්න ඉන්න කෙනෙක්ට තමයි දැම්මේ.පොඩ්ඩක් හොයලා මම Oct. 06 App Template එකක් Buy කළා.
Universal - Full Multi-Purpose Android App
https://codecanyon.net/item/universal-full-multipurpose-android-app/6512720
ඕක තමයි මම ගත්තේ.. Documentation එක හරියටම බලලා කළා. Package Name එකේ ඉදන් කියපු සේරම ඒ විදියට කරලා මම වැඩිපුර දේවල් පොඩ්ඩක් එකතු කරලා Oct. 10 3AM වෙද්දී Playstore Submit කළා. අද මාර හැපී Oct 14 App එක Approve කරලා.
අදින් පස්සේ වෙන දේවල් ටිකත් අප්ඩේට් එකක් දෙන්නම් කාටහරි වැදගත් වෙයි.![]()
රිපෝර්ට් වැදුනොත් තමා අවුල
පොඩ්ඩක් හොයලා මම Oct. 06 App Template එකක් Buy කළා.
lagadi dala baluwada.,

