Codecanyon එකේ තියෙන ඇප්ස්

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,906
    2,166
    113
    Birmingham
    1601815202546.png

    https://codecanyon.net/ එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් අරන් එවා playstore දාන එක් අවුලක් නැද්ද . සෙල්ර්ස් ලා කියන විදිහට app name,logo, color වගෙ වෙනස් කරල Google playstore දාන්න පුලුවන්. එත් එකම ඇප් එකක් ඔහොම වෙනස් කර කට ගොඩක් Google playstore එකෙ තියෙන එකට කෙස් එකක් එන්නෙ නැද්ද .

    Copyright සීන් වගෙ 🤔
    දන්න කෙනෙක් වැඩි විස්තර දාන්න ස්තූතියි.

    WordPress සයිට් එකකට හොදම එක මොකක්ද ?
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම දන්න විදියට අවුලක් නෑ. උබ ඇඩ්මොබ් දාන්න නේද යන්නේ? ඔය ඇප් එක ප්‍රමෝට් කරන එක තමා ගේම තියෙන්නේ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහෙම සීන එක්ක තියෙනවා බං. ගූගල් එකෙන් දැන් අපි ඇප් id මරු කරලා දැම්මා කියමු සතියෙන් දෙකෙන් දෙනවා ශොට් එක. එකම සොර්ස් කොඩ් එකෙන් ඇප් තියෙනවා නම් උන් multiple account තියෙනවා කියලා අල්ලනවා.

    මට උනා ඕක. දැන් ඔය සිස්ටම් එක හරි යන්නෙ නෑ. 3කට වඩා මාට්ටු උනොත් ඉවරයි
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,166
    113
    Birmingham
    මම දන්න විදියට අවුලක් නෑ. උබ ඇඩ්මොබ් දාන්න නේද යන්නේ? ඔය ඇප් එක ප්‍රමෝට් කරන එක තමා ගේම තියෙන්නේ..

    Admob, Facebook Audience, Unity Ads dammahki neda one app ekakata ?

    මෙහෙම සීන එක්ක තියෙනවා බං. ගූගල් එකෙන් දැන් අපි ඇප් id මරු කරලා දැම්මා කියමු සතියෙන් දෙකෙන් දෙනවා ශොට් එක. එකම සොර්ස් කොඩ් එකෙන් ඇප් තියෙනවා නම් උන් multiple account තියෙනවා කියලා අල්ලනවා.

    මට උනා ඕක. දැන් ඔය සිස්ටම් එක හරි යන්නෙ නෑ. 3කට වඩා මාට්ටු උනොත් ඉවරයි

    https://codecanyon.net/item/rocketweb-android-web-app-solution-webtoapp/22985174
    Mele ehema Negetive nane ? Wena Forums walinuth baluwa aulk naha kiyanawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Admob, Facebook Audience, Unity Ads dammahki neda one app ekakata ?

    https://codecanyon.net/item/rocketweb-android-web-app-solution-webtoapp/22985174
    Mele ehema Negetive nane ? Wena Forums walinuth baluwa aulk naha kiyanawa.

    දාල බලන්න ඩොලර් 25ක් ගන්නවා ඩිවලොපර් කන්සොල් එකට බන්. උබෙ ලක් එක තියෙනවා නම් අහු වෙන්නෙ නෑ. කවදා හරි අහු වෙන්න පුලුවන්. කොපිරයිට්ස් වගේම තමා බන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Mun Ahu wela thiynne Gediya Pitin Upload Karala wenna one neda :yes: ethakota Allanawa athi!!
    Online Entrepreneur Group ekenuth Ahuwa,
    Wenas karala dammahama Aulk nalu

    $25ne bn yanne dev account ekata :D hadala upload karala balapanko :D mokak unath chance 3 i tiyenne detect wenna, eeta passe banned tamai.

    kohoma unath try nokara inna epa. giyoth $25 :p awoth aliyekne :D

    *** mama selling karanne codecanyon eke.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,166
    113
    Birmingham
    meken wordpress site ekak app ekak karanna puluwanda?

    ඔකේ ෆයිල් වෙනස් කරන්න තියෙන්නේ එතකොට ඇප් එකක් තමා
    Eg: URL වෙනස් කරන්න තියෙන්නේ

    $25ne bn yanne dev account ekata :D hadala upload karala balapanko :D mokak unath chance 3 i tiyenne detect wenna, eeta passe banned tamai.

    kohoma unath try nokara inna epa. giyoth $25 :p awoth aliyekne :D

    *** mama selling karanne codecanyon eke.

    එහෙනම් මචන් එහෙම අහුවෙන Product codecanyon එකේ ලිස්ට් කරන්නේ ඇයි බන්...

    *** Android Web View වලද අවුල තියෙන්නේ නැත්නම් ගන්න ෆයිස් Same වෙන එකද ?
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ඔකේ ෆයිල් වෙනස් කරන්න තියෙන්නේ එතකොට ඇප් එකක් තමා
    Eg: URL වෙනස් කරන්න තියෙන්නේ

    එහෙනම් මචන් එහෙම අහුවෙන Product codecanyon එකේ ලිස්ට් කරන්නේ ඇයි බන්...

    *** Android Web View වලද අවුල තියෙන්නේ නැත්නම් ගන්න ෆයිස් Same වෙන එකද ?

    matath oka thama hoyaganna be bn, godak welawata terminate wena ewata enne multiple app, multiple account policy violation wage seen.

    Web View apps nam ehema loku issue ekak ne. battery apps wage utility ewa kochchcra reskin kalath detect wenawa.

    danata web view apps, Buildbox eken output ganna ewanam reskin karala use karanna puluwan echcharama risk ekak nethuwa athi.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,166
    113
    Birmingham
    matath oka thama hoyaganna be bn, godak welawata terminate wena ewata enne multiple app, multiple account policy violation wage seen.

    Web View apps nam ehema loku issue ekak ne. battery apps wage utility ewa kochchcra reskin kalath detect wenawa.

    danata web view apps, Buildbox eken output ganna ewanam reskin karala use karanna puluwan echcharama risk ekak nethuwa athi.

    Mama Try karanawa. Results dannam, Karapu Changes ekka.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,166
    113
    Birmingham
    Update!!

    මේ වගේ එකක් ගන්න ඉන්න කෙනෙක්ට තමයි දැම්මේ. ;) පොඩ්ඩක් හොයලා මම Oct. 06 App Template එකක් Buy කළා.
    Universal - Full Multi-Purpose Android App
    https://codecanyon.net/item/universal-full-multipurpose-android-app/6512720

    ඕක තමයි මම ගත්තේ.. Documentation එක හරියටම බලලා කළා. Package Name එකේ ඉදන් කියපු සේරම ඒ විදියට කරලා මම වැඩිපුර දේවල් පොඩ්ඩක් එකතු කරලා Oct. 10 3AM වෙද්දී Playstore Submit කළා. අද මාර හැපී Oct 14 App එක Approve කරලා.

    අදින් පස්සේ වෙන දේවල් ටිකත් අප්ඩේට් එකක් දෙන්නම් කාටහරි වැදගත් වෙයි. :yes: