අපෙ ගෙදරට නමි කොකා තියා පාට බිම ජරාව තහනමි.
ඉස්සර ඉදලම වත්තෙ වවන,හොද කඩෙිකින් පලතුරැ ගෙනල්ලා බිම හදලා බොනවා.
අමිමා බිම හදලා දෙනවා.ඒවා ගමන් බිමන් අරන් යනව.
අපි ඉස්කොල යන කාලෙ හොරෙන්වත් ඔිවා බිවිවෙ නැහැ.
ටිවි වල දාන ලමයින්ට අමිමලා කොකා කොලා බොන්න දෙන ඇඩි එකත් වැරදියි.
හොද ආදර්ශයක් නොවෙි.
අපි බොන කිරි තේ කෝපි වලත් කිසිම ගුනයක් නැහැ තාවකාලික උත්තෙජකයක් විතරයි.
කොකාකොලා පාට බිම කියන්නෙත් තාවකාලික උත්තෙජකයක් සරිරයට අහිතකර කෘතිම වර්ණ බිම වර්ගයි.
තිබහට වතුර හෝ සීනි අඩුවෙන් දාලා ස්භාවික පලතුරැ ජුස් බිම ගෙදර හදාගෙන බොන්න එක ඇගට හොදයි.
මම මහන්සි වුනාම ඉදලා හිටලා හොද පිරිසිදු කඩෙකින් පලතුරැ බිම බොනවා.
ඉස්සර හයිලන්ඩි චොකලටි කිරි බෝතලය බිවිවා.
එත් අමිමා බයිනවා ගෙදර හදන එවා විතරක් බොන්න කියලා.
උදේට කැදත් හදලා දෙනවා.එවා තමා ඇගට ගුණ බිම කියන්නෙ.
කොකා වලට අරක්කු දානවා කියලත් අහලා තියනවා.
කැන්සර් හැදෙනවා කිවිවා.දිගටම බිවිවාම හැදෙනවා තමා.
ඔය කිසිම ගුණයක් නැති ජරාව කෘතිම දේවල් බොන්න කන්න එපා.
ඔිවා අපිට ආදරේට හදපුවා නොවෙි.