Math henata biwwa ban1.5L dawsin iwarai
dan nam cool water arenna wena mukuth carbonated drinks ganne naha..
good පොස්ට් මචන් keep it up !



ඔය කොයිකත් නරකයි. ඒත් දැන් කෙරෙන්නේ වෙන දෙයක්. කොකා කෝලා නරකයි කියල ප්‍රචාරය යවනවා. ඊට පස්සේ කික් කෝලා බොන්න කියනවා. කිසිම එකක් හොඳ නෑ. ඒත් අපේ රටේ විරුද්ධ කොකා කෝලා වලට විතරයි. දේශීය වස අවුලක් නෑ. කොහොම උනත් හොඳ ලිපියක් ඒත් මේක අනිත් බීමටත් අදාලයි කියල දැනගන්නවා නම් වැඩිය හොඳයි.
මම දැකල තියෙනවා හුගක් දෙනෙක් බය නැතිව ඇතිවෙන්න sprite ,7 up බොනවා. විශේෂයින් ළමයින්ට දෙනවා. coca cola/පෙප්සි ට නම් බයයි. ඒවා නරක බීම
සීනි ප්‍රමාණය දක්කාමම් තමයි හොද


කතාව නම් ඇත්ත බං. ඒ උනාට මටත් කෝක් නැත්තන් කෑවත් නොකෑව වගේහැමදාම නෙවෙයි ඉතින්. කඩෙන් කන දවසට තමයි. මාසෙකට තුන් හතර සැරයක් විතර
දැන් දැන් ආදේශක වලට යොමු වෙන්න උත්සහ කරනවා. ඒ උනාට ඉතින් soft drinks කොයි එකෙත් විස තමයි
රෙප් +
සැහෙන වැදගත්
රේප් +19


mama nam sathihyata bothal 3-4 withara bonawa ban 1l or 2l
mama coke & pepsi wage ewa bonne na ewa nam darunui kiyala ahala tiyenwa eth Sprite wage thamai godak bonne & necto bonne kalaaa durakin mcn mokada dannawada bonne Cool wenna patta rasnei ekai oken tikak gahuwama athal eke inna puluwaneth oka nathuwa kohmada ban inne
Hmmm den nam nitharama bonne ne
මේ වාගේ දෙයක් බලලා එකෙක් මේවා නොබි ඉන්නකොට එහෙන් උන් තව උන් 1000ක් අන්දනවා බන්

අම්මට සිරි. කෝක් වල තමයි බං මේ ලෝකේ හොඳම මාර්කටින් ඇඩ් පාරවල් තියෙන්නේ මම දැකපු ඇඩ් බලද්දි. මම මේ ත්‍රෙඩ් එක දැම්මට මේකේ අය අහයිද කියලා දන්නේ නෑ මචං. ඒත් එකම එකෙක් හරි ඔවලින් ටිකක් හරි ඇත් උනොත් මගේ වෑයම සාර්ථකයි මචෝ.ඔව් මචං. අධික ඉඟුරු සාන්ද්‍රණයක් යොදාගන්නවා. අනික ජින්ජර් බියර් ගෙදර හදන්න පුලුවන්. අපේ දත් කිඹුලා දන්නවා ඇති. අපේ ගෙදරත් හදලා තියෙනවා. ඒත් මම නම් ඔව්වා හදන්න දන්නේ නෑ. ඒ ගෙදර හදන ඒවා වැඩිකාලයක් තියාගන්න බෑ බං. නමුත් කඩවල තියෙන එව්වා කල් පවතින්නේ ඒවට දාන කල් තබාගැනීමේ ද්‍රව්‍යය නිසයි. ජින්ජර් බියර් උනත් හොඳ නෑ කාබනික පානයක් බැවින්.ජින්ජර් බියර් එහෙමත් අවුල් ද?
සිරා.පරිස්සම් වෙන්න ඕනේ



ජොනී බට්ට;16659975 said:කඩේකින් කනවනම් ඉතින් coke එකක් අනිවාර්යයි, හොද නැ කියල දන්නවා එත් නැතුව බැ ඕයි![]()
උඹද මචං මගේ රෙප් කැපුවේ අරක්කු බොන එකද එතකොට හොඳ කියලා. මචං උඹට හොඳ රස්සාවක් තියෙනවා. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ දැන් කරන රස්සාවෙන් ඉවත් වෙලා ගෙදර පොඩියට පෙට්ටි කඩයක් ගහ ගනින්. කඩේ නමට දාගනින් ලොකුවට "පේන කියනු ලැබේ" කියලා. උඹේ හැකියාවෙන් ප්‍රයෝජන ගනින්.උඹලා වගේ මිනිස්සු රටට මාරෙට වටිනවා මචං. ලොල්.මේක දාපු එක්කෙනත් එහෙම තමයි...![]()




++

bump


bump ..


වැදගත් ලිපියක්


එළකිරි කොල්ලෙක්;16660283 said:ඕව නම් බොන්නෙ නෑ බං.හාපික් ගඳයි.![]()




ඕව පෙවෙන්නේ අරව බොන කොට තමා.
නැත්තං ඉතිං ෆෘට් නෙක්ටා තමා.....නැත්තං ගෙදර හදන මගේ අති විශේෂ නැවුම් පලතුරු ජූස්.......
ඒ පලතුරු ජූස් එක අතිවිශේෂ කරගන්නවා ඔය වොද්ත මිලි50ක් විතර එකතු කරලා...මට පමණක් වර්ෂන් එක තමා ඒක............![]()

. අපිටත් බොන්න තිබ්බා හදාගෙන. අරවා බොන එක නම් කොහොමත් හොඳ නෑ. ඔබට ඒ ගැන අමුතුවෙන් පැවසිය යුතු නැති බව මම දනිමි. 

තිබහට නම් මලාට ඕවා බොන්නේ නෑ..... ඒත් ඉතින් ඈල්කොහොල් ටිකක් ඈගට දාගද්දි නම්, කොච්චර නොබී ඉන්නවා කියලා හිතුවත්, කෝක් පෙවෙනවා.....![]()
තිබහට නම්, එක්කෝ කිරි බෝතලයක් නැත්නම් තැඹිලි ගෙඩියක් නැත්නම් වතුර බොනවා......![]()
good post machan. +++

++ Thank you...!!!bump


වැඩේ හොදා. ඒ උනාට් මෙවා නොබි ඉන්න බැ බන්.. අරක්කු නොබී හිටියැකි. සිගරට් නොගහා හිටියැකි. ඒත් මේක නම් කරන්න බැ.
හෆ්ෆා කලින්ම soft drink බොන එක නැවැත්තුවා
අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි![]()
tfs mcn

Thank You...!!!මේ වාගේ දෙයක් බලලා එකෙක් මේවා නොබි ඉන්නකොට එහෙන් උන් තව උන් 1000ක් අන්දනවා බන්

good post bro. mata nam soft drinks nathuwama baha bansprite, 7up, red bull, wild elephant oya set eka thamai ban gahanne. hamadama naha. but bonne owa
![]()


Thank youbump


true
owa wadiya bonna hoda na
mama nam bonne kalaturakin
වැඩියෙන්ම අවුල් බීම වලින් එකක්. ඉඟුරු රසකාරක දානවා නැතිවෙන්න. කොකා කෝලා එහෙම නම් කෘත්‍රිම බීම කියලමනේ විකුනන්නේ. මේවා ඖෂධ කියල.
අපේ රටේ තරම් දැන්වීම් වලට රැවටෙන මිනිස්සු ඉන්දියාවේත් නැතුව ඇති.![]()


owa dammata hadena jaateyak nemee ban lankave aun. tamanta kela unath anunta peenna soobaneeta, mama pora venna teyenawanam unta monawa unath gaanak na.
good post machan.
bump

jinger biyaruth honda nedda ban.mamath masekata 4-5k bonawa![]()
Hoda Thread Ekak Bro... TFS Rep3+


TFS >>>
You must spread some Reputation around before giving it to Ridila™ again.
mama nam godak welawa bonne kiri packet thamai..


අංගුලිමාල;16661348 said:Coca Cola Forevernarakayi thamayi. puruddata monawa karannada
![]()



අඩේ එහෙමද බන්z? කෝක් බොන එකනම් සැහෙන්න අඩු කරලා තියෙන්නේ..![]()


එළ බුවා;16661403 said:bump


TFS Machan



Tx 4 sharing Rep7+![]()



අප්පටසිරි..


mudi loriyak yawamu api sahanadara widiyata![]()

