යාලුවනේ colombo area එකේ දවස් දෙක තුනකට ඉන්න තැනක් දන්නවද?
ඒ කියන්නේ අර මහා ගණන් යන හොටෙල් එහෙම නෙවෙයි. සහ මාස ගානකට rent එකටත් නෙවෙයි. වැඩකට ඇවිල්ලා දවස් 2 - 3ක් වගේ ඉදලා යන්න budget room එකක් තිබ්බොත් ඇති. 