යාළුවනේ මට Colombo පෝර්ට් සිටි එකට යන්න ඕන වෙලා තියනවා හදිසි වැඩකට. පොඩ්ඩක් කියන්නකෝ කොහෙන්ද VISA apply කරන්නේ කියලා.
Last edited:
ලංකාවෙ passport එකට on-arrival visa දෙන එකක් නැද්ද?![]()
Singapore th masekata visa dena eke mun denne 3 days da. Highly disappointedthama eka implement karala na. danata normal china mainland visa procedure ekamai thiyenne. flight, insurance wage eva ona na ne.
idiriyedi 3 day on-arrival visa dei
Singapore th masekata visa dena eke mun denne 3 days da. Highly disappointed![]()
බත්තරමුල්ල ලේ අනුර අයියාගේ ඔපිස් එකෙන් දෙනවා . අවුලකට තියෙන්නේ ID කාර්ඩ් එක අරගන්නවා. මිනිස්සු බයයි ජේප්පන්ට ID කාඩ් දෙන්න![]()
දෙරණෙද වැඩ?රටේ ප්‍රශ්ණ යට ගහන්න මාරම ගේමක් දෙනවා..![]()
Wimaleta ID kiyak thiyenawada?බත්තරමුල්ල ලේ අනුර අයියාගේ ඔපිස් එකෙන් දෙනවා . අවුලකට තියෙන්නේ ID කාර්ඩ් එක අරගන්නවා. මිනිස්සු බයයි ජේප්පන්ට ID කාඩ් දෙන්න![]()
උබ රෝස පාට මල් කලිසමක් ඇදන් ඇතුලට යන හින්දා වීසා බලන්නෑ නේදබත්තරමුල්ල ලේ අනුර අයියාගේ ඔපිස් එකෙන් දෙනවා . අවුලකට තියෙන්නේ ID කාර්ඩ් එක අරගන්නවා. මිනිස්සු බයයි ජේප්පන්ට ID කාඩ් දෙන්න![]()