Colombo පොර්ට් සිටි එකට VISA

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    යාළුවනේ මට Colombo පෝර්ට් සිටි එකට යන්න ඕන වෙලා තියනවා හදිසි වැඩකට. පොඩ්ඩක් කියන්නකෝ කොහෙන්ද VISA apply කරන්නේ කියලා.
     
    Last edited:

    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අවහිර කිරීම
    ලංකාව තුල කොරෝනා දෙවනි රැල්ල ආරම්භ වූ නිසාවෙන් 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදි වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන පිවිසුම් දොරටුව දෙවන වරටත් චීන බලධාරීන් විසින් ස්ථීර ලෙස වසා දමන ලදි. මේ හේතුවෙන් ලාංකික සේවකයින් 1000ක් පමණ බලහත්කාරයෙන් වරාය සංවර්ධන භූමියේ බලෙන් රදවාගෙන සේවය කරවාගනී.
    ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දමා ඇති බැවින් ලංකාවේ සේවකයින්ට කිසිම හේතුවකට වරාය නගර පරිශ්‍රයෙන් එලියට යාමට ඉඩ නොදේ. එහෙත් චීන ජාතිකයින්ගේ සියලුම අවශ්‍ය තා සදහා ඔවුන් වරාය නගර පරිශ්‍රයෙන් පිටතට ගොස් නැවත පැමිනේ.
    තවද විශේෂ කාරණාව වන්නේ චීන ජාතිකයන්ගේ අභිමතය පරිදි යම් කිසි ශ්‍රී ලාංකික සේවකයන් කිහිප දෙනෙකුට නිවසේ සිට පැමිණ රාජකාරි ඉටු කර නැවත නිවෙස් කරා යා හැකි වීමට අවසර දී තිබීමය.
    එමෙන්ම වර්ථමානය වන විට ශ්‍රී ලංකාව තුල ඇති සියලුම (කොළඹ පාසල්ද ඇතුලත්ව) පාසල් / රාජ්‍ය ආයතන /පෞද්ගලික ආයතන වල පවා සාමාන්‍යය පරිදි වැඩ කටයුතු සිදු කරගෙන යන බැවින් වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තුල සේවය කරන සේවකයින් මෙම ව්‍යාපෘතිය තුල සිරකරුවන් වී තිබේ.
    එමෙන්ම 2021.04.08 වරාය සංවර්ධන ව්‍යාපෘතිය තුලට පැමිණි කම්කරු දෙපාර්තමේන්තු නිළධාරීන් පවසන පරිදි මෙම ප්‍රධාන පිවිසුම් දොරටුව වසාගෙන සිටීම නීත්‍යානුකූලද නොවේ.
    දැනට වරාය නගර ව්‍යාපෘති භූමිය තුල ශ්‍රී ලාංකික කම්කරුවන් සහ සේවක මහතුන් අයත්ව 1000ක් පමණ සිටින අතර ප්‍රධාන පිවිසුම් දොරටුව ස්ථීර ලෙස වසා පිටවීමට අවසර නොදෙන බැවින් හදිසි අණතුරු සහ අනෙකුත් අවශ්‍යතා සදහා රෝහලක් කරා රැගෙන යාමට පවා දීර්ඝ වෙලාවක් ගත වේ. තවද ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන සංස්කෘතික / ආගමික කටයුතු සදහාද සහභාගි වීම සදහා වැඩබිමෙන් එලියට යෑමට ඉඩ දෙනු නොලැබේ(සිංහල අලුත් අවුරුද්ද / වෙසක් / පොසොන්) යම් ලෙසකින් වැඩබිමෙන් එලියට ගියහොත් නැවත වැඩ බිම තුලට ගනු නොලැබේ. එම හේතුව නිසාවෙන් මෙහි සේවය කරන සේවකයන්ට පෞද්ගලික ප්‍රශ්න රාශියකට මුහුණ දී තිබේ.උදාහරණ ලෙස මෙහි සේවය කරන බොහෝමයක් සේවකයින්ගේ බිරින්දෑවරුන් විඩින් දික්කසාද නඩු ගොණු කර තිබේ
    එමෙන්ම අප විසින් ජනාධිපති,කම්කරු ඇමති,කම්කරු කොමසාරිස් යන සියලු වගකිවයුතු නිළධාරීන් දැනුවත් කලද මේ වන තුරු කිසුදු පිපිළිතුරක් අප හට ලබා දී නොමැත.
     
    • Like
    Reactions: hodakolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    බත්තරමුල්ල ලේ අනුර අයියාගේ ඔපිස් එකෙන් දෙනවා . අවුලකට තියෙන්නේ ID කාර්ඩ් එක අරගන්නවා. මිනිස්සු බයයි ජේප්පන්ට ID කාඩ් දෙන්න 🤣🤣
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බත්තරමුල්ල ලේ අනුර අයියාගේ ඔපිස් එකෙන් දෙනවා . අවුලකට තියෙන්නේ ID කාර්ඩ් එක අරගන්නවා. මිනිස්සු බයයි ජේප්පන්ට ID කාඩ් දෙන්න 🤣🤣


    දෙරණෙද වැඩ?රටේ ප්‍රශ්ණ යට ගහන්න මාරම ගේමක් දෙනවා..😁😁😁
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    බත්තරමුල්ල ලේ අනුර අයියාගේ ඔපිස් එකෙන් දෙනවා . අවුලකට තියෙන්නේ ID කාර්ඩ් එක අරගන්නවා. මිනිස්සු බයයි ජේප්පන්ට ID කාඩ් දෙන්න 🤣🤣
    Wimaleta ID kiyak thiyenawada?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බත්තරමුල්ල ලේ අනුර අයියාගේ ඔපිස් එකෙන් දෙනවා . අවුලකට තියෙන්නේ ID කාර්ඩ් එක අරගන්නවා. මිනිස්සු බයයි ජේප්පන්ට ID කාඩ් දෙන්න 🤣🤣
    උබ රෝස පාට මල් කලිසමක් ඇදන් ඇතුලට යන හින්දා වීසා බලන්නෑ නේද