Colombo වලින් බෝඩිමක් හොයල දීපන්කො
මචන් මට බෝඩිමක් හොයා ගන්ඩ ඕනෙ කැලනිය පැත්තෙන් නුවර පාරට ලගින් හරි.
දෙහිවල ,ගල්කිස්ස පැත්තෙන් ගාලු පාරට ලගින් හරි
එලකිරි එකේ රෙන්ට් එකට දෙන අය හරි දන්න කෙනෙක් හරි ඉන්නව නම් කියන්ඩ
නැත්තන් කොටුවට සහ මහරගම දෙපැත්තටම ලග ඕනෙ තැනකින් කමක් නෑ.මන් වැඩියෙ දන්නෙ නෑ colombo වල පැති ගැන
Single room හරි නැත්තන් මගෙ තව යාලුවෙක් ඉන්නව ඌ එක්ක ඉන්ඩ දෙන්නෙක් ට ඉන්ඩ පුලුවන් room එකක් උනාට අවුලක් නෑ.
ලොකු උදව්වක්

Last edited: