colombo campus Po****yo

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    math kiyanne rag eka thiyanna oni... oya hena oluwen ina busness karayange puthalata ehema polawe adiya gahaala jewath wenna..

    ape ammalge kale tibbaarag ehemamara fun ewalu and creative lu...

    but dan inne hena manasika amaru karayo...unta oni unge hithe thiyna reddawal podi eunta karala karawanna..anna ethanai awla..nathuwa rag eke waradak na...rag eka tibbama mulu batch ekama and upper level eke eunui hena fit wenawa ... eka oni samajaye jiwat wenna contacts thiya ganna oni..

    awla thiyenne ada uni wala inne manasika asahana karayo un hithan inne un rag karanne saththu tikak kiyala.... :dull::dull:
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    math colombo bn 10 wenida register une. eda nan kawruwath rag kale nane bn awilla awe kohe indanda skl eka mokakda kiyana eka thamai kattiya ahuwe ekath ahuwe hina wela hondin ane manda bn apita next month 11 patan gannawa eta passe nan mona rag set weida danna.aththatama colombo rag eka kohomada??

    :confused::confused:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    math colombo bn 10 wenida register une. eda nan kawruwath rag kale nane bn awilla awe kohe indanda skl eka mokakda kiyana eka thamai kattiya ahuwe ekath ahuwe hina wela hondin ane manda bn apita next month 11 patan gannawa eta passe nan mona rag set weida danna.aththatama colombo rag eka kohomada??

    :confused::confused:

    mokakda faculty aka machan???
     
    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    campus ගිය කෙනෙක් විදියට මගේ අදහස...

    rag කරන්න හේතු දෙකක් මත...

    • අලුතෙන් එන කෙල්ලෝ අල්ල ගන්න...
    • තමන්ගේ සංගමේ/දේශපාලන පක්ෂේ මඩිය තර කර ගන්න

    ගිය දවස් වලම තෙල දානවා senior උන්ගේ කුප්පි නැත්නම් ගොඩ යන්න බැරිලු...Assignment සේරම දෙන්නමම්ලු උන්ගේ..project කරන කොට උදව් කරන්නම්ලු..උන් තමා campus system එක දන්නේ,උදව් කරනවා ජොබ් එකකට යන දවසට........

    අහු වෙන්න එපා මේ වගේ බොරු කතා වලට,ඔහොම කියන ගොඩක් උන් දන්න මගුලක් නැහැ....පොඩ්ඩක් පුළුවන් නම් කතා කරලා බලපන් තේරේවි ඇත්ත...මුන් ඔය කියවන්නේ කලින් දවසේ රැ meeting එකක් තියලා කියපු බණ...

    උබලා A/L පාස් වෙලා ඇවිත් ලැජ්ජ නැද්ද බන් අනුන්ගේ කුප්පි වලින් ගොඩ යන්න...මගේ කැම්පස් ජිවිතේ මන් ඔය එක කුප්පියකට ගිහින් නැහැ...එත් කිසි ප්‍රස්නයක් නැතුව degree එක ගත්තා..
    කියන්න දුකයි ඔය බැන දේශනා දීපු ගොඩක් උන් තාම ඩිග්රි එක ගන්න බැරුව දගලනවා :rofl:

    අන්තිමට වැලේ වැල් නැති උනාම ලැජ්ජ නැතුව එනවා අපෙන් එනවා කුප්පි දා ගන්න :D

    මෙන්න මේ විදියට කරපන්..
    campus ගියාම හොද යාලුවෝ 10ක් වගේ හොයා ගනින් (උබට ගැලපෙනවා,උබ වගේ අදහස් තියෙන)...හොදට note ලියන කෙල්ලෝ 3-4ක් එක්ක ෆිට් වෙයන්...ඒ අයට හැකි හැම තැනදීම උබට පුළුවන් විදියට උදව් කරපන්...exam කාලෙට ෆිට් වෙච්ච කෙල්ලේගෙන් නොට් අරන් ෆොටෝ කොපි ගහලා පාඩම් කරපන්,බැරි ගණන් ඒ අයගෙන් අහ ගනින්...දන්නෙම නැතුව උබ පාස් වේවි...

    ඔය සංගම් පස්සේ ගිහින් ජිවිතේ විනාශ කර ගන්නේ නැතුව තමන් campus ආපු හේතුව ඔලුවේ තියන් වැඩ කරපන්..ගොඩක් වෙලාවට ගම් වලින් එන කොල්ලෝ අහු වෙනවා ඔය සංගම් වලට...උන්ට මාර මේනියාවක් තියෙන්නේ කෙල්ලෝ ගොඩක් ඉන්න තැන පොර වෙන්න :angry::angry::angry:

    Anti Rag team එකක් හද ගනින්...පුළුවන් නම් ඔය rag කරන උන් තනි වෙන වෙලාවක් බලලා අහු නොවෙන්න නෙලපන්,ඔකුන්ගේ ලොකුව තියෙන්නේ කට්ටිය එක්ක විතරයි අනිත් වෙලාවට බල්ලෝ වගේ බන්...;)

    (උබ කැම්පස් එකට ලග නම් මුණ පෙන්නලම නේලලා ආවත් කමක් නැහැ....අන්තිමට ගුටි කාපු එකාට තමා පාඩුව,ඔය එකෙක් එන්නේ නැහැ..ඕකුන් කියෙව්වට පන බයයි..අත්දැකීමෙන් කියන්නේ.. :cool:)

    :cool::cool::cool: proud to be an antiragger :cool::cool:
     
    Rorshach

    Member
    Oct 24, 2010
    9
    0
    0
    Eka deyai kiyanna thiyenne, igena ganna awilla rag karanwa kiyanne uparima moda deyak....thamange magulak balaganne nathuwa anunta magul karanna yanawa...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඇයි මේ මිනිස්සු රැග් කරන්නේ? කැම්පස් යන්නෙ ඉගෙන ගන්නද රැග් කරල සිඟිති ආතල් ගන්නද? ඔය වගේ අතල් ගන්න තිබ්බ ඉස්කෝලේ යන කාලේ ඒ කාලේ එව්වා නොකර ඇයි කැම්පස් ආවම එව්ව කරන්න යන්නේ? අවුරුදු 20සි ගණන් කියන්නේ තමන්ගේ අනාගතේ තීරණය කරන වයස් ඒ කාලේ පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතුව තමන්ගේ අනාගතේට වැඩක් කරගෙන හොඳ කෙල්ලෙක් හොයාගෙන එක්කො තමන්ගෙම ව්‍යාපාරයක් නැත්තන් හොඳ ජොබ් එකක් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඔව්ව කරන උන් එක්කෝ ඉස්කෝලේ යන කාලේ පොතේම ඇලිල පොන්නයෝ වගේ හිටපු උන් නැත්තන් ඉගෙන ගන්නොන කාලේ මෙහෙම මෝඩ ආතල් ගනීද. පිටරට කැම්පස් වල උන් ගන්නොන ආතල් අරන් ඩිග්රියත් අරං ෆන් එකේ ඉන්නවා මුන් පොන්සියෝ වගේ පොඩි උන්ව රැග් කර කර ඉන්නවා. ඔය මෝඩ ආතල් ගන්න කාලේ අළුතෙන් එන කෙල්ලෙක් ටෝක් කලොත් මොකද?
     
    78I2

    Banned
    Mar 17, 2013
    243
    10

    :yes:
     
    • Like
    Reactions: PMUB

    corei7

    Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    35
    In your ♥
    හිනා කාලා මැරෙනවා මේවා දැක්කම. පුදුම පු* අමාරුවක්නේ තියෙන්නේ අනිත් එවුන්ගේ පඩ සීන් බස්සන්න. ඔය වගේ පොන්ටින් වැඩ කරන්නේ පට්ටම පදිරි ඩයල්. කැම්පස් එක ඇතුලේ ඉන්න හා අයින් වෙලා ඉන්න සිරා අවංක ඩයල් එකෙක්ගෙන් අහපන් තත්ත්වේ. අයින් වෙලා අවුරුදු ගණන් ගිය එවුන්ගේ බයිලා වැඩක් නෑ. උන් කියන සුරන්ගනා රැග් නෑ දැං. අල හෝ වාත වෙන එක උඔගේ වැඩක් බං. ඇත්ත කථාව රැග් එක නලලේ තියන් පු* උඩ දාගෙන ඉන්න එවුන් රටටත් බරක්. ඔය කියන උදව් දෙනවනම් අනිත් එවුන්ට. උන් මොකෝ මේවගෙ පැල පදියම් වෙලා ඉන්නේ අනිත් එවුන්ට වදයක් නොවී ඒ උදව්වක් උන්ම අරන් ජොබ් එකක් කලා නම් ඉවරනේ. අනික batch fit එක ගන්න ඒව කරනවා කිවිවට ඉන්න වෙන්නේ හැමදාම වගේ එකම පොඩි සෙට් එකක් එක්කනේ. අනිත් එවුන් දැක්කම හිනා වෙලා යන එකනේ කරන්නේ. තේරුම් ගණින් මේක මචං uni degree 1එක එකාට තනියම දෙන්නේ. තමන්ගේ එක පරිස්සම් කර ගැන්ම තමන්ගේ වැඩක්. degree 1 කෙල උනොත් ඔය එක හාල්පාරුවෙක් නෑ.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මූ පේරේ ගියානම් එහෙම රෑ තිස්සේ හාෆ් ස්කොඩ් ගස්සලා, විල් බැරෝ යවලා, ලයිසන් ගස්සවලා, දේව පු‍ටුවේ තියන් කවි පාඩම් දීලා පාන්දර හෙලුවෙන් ශවර් පාර කාලා ඇට හුලගේ යන්න ෆෑන් එක ඇල්ලුවනම් දූවලා ගිහින් මහවැලියට පැනලා ආත්මේ මාරු කරගනියි අනිවා. :rofl::rofl: කොළඹ මොන ‍රැග්ද බං. ලංකාවේ ‍රැග් අඩුම තැන ඔතන ඒකේ සීනියර් කෙනෙක් සැරෙන් කතා කලා කියලා මෙතන ඇවිත් ත්‍රෙඩ් දැම්මනම් වෙන එහෙකට ගියානම් ලොල් තමයි. :lol::lol: ආහ් තව එකක් දැන් අර ඇස්. බී ගේ ආර්මි ට්‍රේනින්ග් ගිහින් එන උන්ට අං දෙක ගානේ මූදු වෙනවා.උන් කැම්පස් එන්නේ අලි යන්නේ අලි පොරවල් වගේ.උන්ගේ පඩේ බස්සන්න පොඩියට හරි ‍රැගක් නැතුව බෑ බං. අර හැන්කොක් කියලා පොන්සියෙකුත් ඉන්නේ මේකේ අනික් උන්ව පහත හෙලලා කතා කරන.

    :rofl::rofl::rofl::rofl::rofl::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    rag eka thiyenna oni aniwaryayenma,mokada rag wenna oni kiyanne game goda ponsi dialwal walata.
    iskole yana kale athal gaththe nathi,baduwak gahala nathi,ewunwa me vidihata
    wahallunta wage hodata madawanna oni.raata allalagena munwa hodata pu arinna oni.nathnam munta nikan ugannana eke age therenne naha.