colombo campus Po****yo

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aniwa.....mamath pere machan......ape tharan munta thibunanam...mu marila:P:P:P

    ආමි ට්‍රේනින්ග් වල පවර් එක මචං ඔය. පේරේ තරම් ‍රැග් කොහෙවත් නෑ. කොළඹ තමයි ‍රැග අඩුම තැන ලංකාවේ කැම්පස් වල.අපේ එව්වා වල ‍රැගක්ව්කියලා දෙයක් හරියට තිබ්බේ නැති නිසා තමයි කැම්පස් එක ඇතුලේ පහු පහු වෙද්දි ගැට්ට ගැහැව්වෙත් කස්ටිය.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane bun, umbala wage adu marks daana ,personality nathi jobless un ,raa nidimaragena moda athal denawa??? Umbalata wadak nadda bun ??? Igena ganna bari una kiyala ,personality naha kiyala ,ekata anith un pali naha :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ආමි ට්‍රේනින්ග් වල පවර් එක මචං ඔය. පේරේ තරම් ‍රැග් කොහෙවත් නෑ. කොළඹ තමයි ‍රැග අඩුම තැන ලංකාවේ කැම්පස් වල.අපේ එව්වා වල ‍රැගක්ව්කියලා දෙයක් හරියට තිබ්බේ නැති නිසා තමයි කැම්පස් එක ඇතුලේ පහු පහු වෙද්දි ගැට්ට ගැහැව්වෙත් කස්ටිය.

    yako igena ganna un gati gahanna inna one.. nattam ara moda bayyoth ekka hitiyoth wada puluwan ekath modayek wenawa ..Umbala ithin moda athal deela SECOND LOWER degree aran pita wechcha un neh :rofl::rofl::rofl::rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl::rofl::rofl: umbata thiyenne SECOND LOWER DA?:rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl: CHATAR moda bayyo neh umbala

    ලොල්.කැමති විදිහකට හිතාගනින්කෝ. උඹ වැස්සකටවත් කැම්පස් එකක් ලඟින් නොගිය එකේ නොදන්න ලබ්බවල් ගැන කතා නොකර හිටපන් බං.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ලොල්.කැමති විදිහකට හිතාගනින්කෝ. උඹ වැස්සකටවත් කැම්පස් එකක් ලඟින් නොගිය එකේ නොදන්න ලබ්බවල් ගැන කතා නොකර හිටපන් බං.

    SECOND LOWER SONNAYATA RIDILA :rofl::rofl::rofl::rofl:jobless idiots
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    yako igena ganna un gati gahanna inna one.. nattam ara moda bayyoth ekka hitiyoth wada puluwan ekath modayek wenawa ..Umbala ithin moda athal deela SECOND LOWER degree aran pita wechcha un neh :rofl::rofl::rofl::rolleyes::rolleyes:

    අනේ බූරුවෝ මන් තොට කිව්වනේ එක පාරක් නොදන්න දේ ගැන කතා නොකර හිටපන් කියලා. ගැටි ගහන විදිහ ගැන උඹ මොනාද බං දන්නේ.? ගැටි ගහන්නේ අපි රොයල්, අපි ආනන්දේ, අපි රාහුලේ කියලා ඉස්කෝල විදිහට. එහෙමත් නැත්නම් කොළඹ සෙට් එක වෙනම මාතර සෙට් එක වෙනම ගම්පහ උන් තවත් වෙනම. උඹ මේ සෙකන්ඩ් ලෝවර් එකක් අල්ලගෙන දඟලනවා.නොදන්න කමනේ බං අවුලක් නෑ.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    mamath Campus , mata kiyanna thiyenne mechcharai , Samahara ponnayo hithan inne un rag unama anith untath denna ona kiyala...mama ecchchara gonek newe....samahara gon thathala innawa , thamange amma thatha uge podi kale kana bonna dunne naththam hariyata , uge lamayatah e dukama dena...habai godak inne oke anith paththa...thamanta nolabuna Sapa , e ayata denawa...

    Campus wala ponna Dial matath awa gema illan....mage Hodama fit eke badowita Inne...mama Veel 2kai bassuwe , Campus Eka issarahata , ara Sadda dapu ungen 3k diwwa....2k allagaththa,....un anthimata wadala , samawa gaththe.....anthime e huththala , mata unge ganema cantin eken kamath aran denaa , wade shape karaganna..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආමි ට්‍රේනින්ග් වල පවර් එක මචං ඔය. පේරේ තරම් ‍රැග් කොහෙවත් නෑ. කොළඹ තමයි ‍රැග අඩුම තැන ලංකාවේ කැම්පස් වල.අපේ එව්වා වල ‍රැගක්ව්කියලා දෙයක් හරියට තිබ්බේ නැති නිසා තමයි කැම්පස් එක ඇතුලේ පහු පහු වෙද්දි ගැට්ට ගැහැව්වෙත් කස්ටිය.

    api inna kale machan deshapalane thibune naha.....anathareta oni vidihata api natuwe naha.....habayi unge niwaradi kriyamarga walata api sahaya dunna...deshapalane bassanna amaru rag eka nisa machan....eka munta therenne naha.....

    Rag eken passe hadena fit eka.....mulu faculty ekama aduranawa apinam....anti rag wela thamange batch eke kattiyawath hariyata aduranne naha....oluwa lokuwen ena ewunta rag eka onimayi....apith hena lokuwen thamayi hithan hitiye...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අනේ බූරුවෝ මන් තොට කිව්වනේ එක පාරක් නොදන්න දේ ගැන කතා නොකර හිටපන් කියලා. ගැටි ගහන විදිහ ගැන උඹ මොනාද බං දන්නේ.? ගැටි ගහන්නේ අපි රොයල්, අපි ආනන්දේ, අපි රාහුලේ කියලා ඉස්කෝල විදිහට. එහෙමත් නැත්නම් කොළඹ සෙට් එක වෙනම මාතර සෙට් එක වෙනම ගම්පහ උන් තවත් වෙනම. උඹ මේ සෙකන්ඩ් ලෝවර් එකක් අල්ලගෙන දඟලනවා.නොදන්න කමනේ බං අවුලක් නෑ.

    Gati gahanne Igena ganna un and igena ganne nathi moda dial.. UMBALATA igena ganna un gati gahagena umbalage moda athal walata enne nathuwa iddi RIDILA kaa gahenawa ne :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mamath Campus , mata kiyanna thiyenne mechcharai , Samahara ponnayo hithan inne un rag unama anith untath denna ona kiyala...mama ecchchara gonek newe....samahara gon thathala innawa , thamange amma thatha uge podi kale kana bonna dunne naththam hariyata , uge lamayatah e dukama dena...habai godak inne oke anith paththa...thamanta nolabuna Sapa , e ayata denawa...

    Campus wala ponna Dial matath awa gema illan....mage Hodama fit eke badowita Inne...mama Veel 2kai bassuwe , Campus Eka issarahata , ara Sadda dapu ungen 3k diwwa....2k allagaththa,....un anthimata wadala , samawa gaththe.....anthime e huththala , mata unge ganema cantin eken kamath aran denaa , wade shape karaganna..

    :P:P:P pala pala do yanna...boru nokiya
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane bun, umbala wage adu marks daana ,personality nathi jobless un ,raa nidimaragena moda athal denawa??? Umbalata wadak nadda bun ??? Igena ganna bari una kiyala ,personality naha kiyala ,ekata anith un pali naha :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    mata welawa 11.43 a.m machan:P:P:P
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    aniwa....

    1. kollange porathwe bassannayi
    2.kellange gatta bassanayi

    rag eka oni, polawe adiya thiyala jiwath wenna kiyala denna oni......upa sanskruthiya thibiya yuthuyi

    :yes: :yes: :yes: :yes: ඔව් බං මූ තාම හිතන් ඉන්නේ ඉස්කෝලේ වගේ කියලා කැම්පස් එකත් :rofl:

    මූ පේරේ ගියානම් එහෙම රෑ තිස්සේ හාෆ් ස්කොඩ් ගස්සලා, විල් බැරෝ යවලා, ලයිසන් ගස්සවලා, දේව පු‍ටුවේ තියන් කවි පාඩම් දීලා පාන්දර හෙලුවෙන් ශවර් පාර කාලා ඇට හුලගේ යන්න ෆෑන් එක ඇල්ලුවනම් දූවලා ගිහින් මහවැලියට පැනලා ආත්මේ මාරු කරගනියි අනිවා. :rofl::rofl: කොළඹ මොන ‍රැග්ද බං. ලංකාවේ ‍රැග් අඩුම තැන ඔතන ඒකේ සීනියර් කෙනෙක් සැරෙන් කතා කලා කියලා මෙතන ඇවිත් ත්‍රෙඩ් දැම්මනම් වෙන එහෙකට ගියානම් ලොල් තමයි. :lol::lol: ආහ් තව එකක් දැන් අර ඇස්. බී ගේ ආර්මි ට්‍රේනින්ග් ගිහින් එන උන්ට අං දෙක ගානේ මූදු වෙනවා.උන් කැම්පස් එන්නේ අලි යන්නේ අලි පොරවල් වගේ.උන්ගේ පඩේ බස්සන්න පොඩියට හරි ‍රැගක් නැතුව බෑ බං. අර හැන්කොක් කියලා පොන්සියෙකුත් ඉන්නේ මේකේ අනික් උන්ව පහත හෙලලා කතා කරන.

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    සිරාවට. රැග් අඩුම අපේ එකට ගිහිනුත් මෙච්චර අඬනවා නම් පේරා ජපුර වගේ ගියා නම් මූ මෙලහට අප අතර නෑ :D :D

    පව් බං තාම අර ඉස්කෝල මානසිකත්වය ගිහින් නෑ..

    පොඩි එකෝ තෙලට බයේ intensive කට් කරන්න එපා. පස්සේ ආවත් එතකොට අහුවෙනවා. එතකොට උඹ තනියම, උඹෙ batch එකේ එකෙක්වත් උබට නෑ :D
    lol සාගරයක් වෙන්නේ

    තෙල කාල හැදියන්. බය වෙන්න එපා :P
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    :yes: :yes: :yes: :yes: ඔව් බං මූ තාම හිතන් ඉන්නේ ඉස්කෝලේ වගේ කියලා කැම්පස් එකත් :rofl:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    සිරාවට. රැග් අඩුම අපේ එකට ගිහිනුත් මෙච්චර අඬනවා නම් පේරා ජපුර වගේ ගියා නම් මූ මෙලහට අප අතර නෑ :D :D

    පව් බං තාම අර ඉස්කෝල මානසිකත්වය ගිහින් නෑ..

    පොඩි එකෝ තෙලට බයේ intensive කට් කරන්න එපා. පස්සේ ආවත් එතකොට අහුවෙනවා. එතකොට උඹ තනියම, උඹෙ batch එකේ එකෙක්වත් උබට නෑ :D
    lol සාගරයක් වෙන්නේ

    තෙල කාල හැදියන්. බය වෙන්න එපා :P

    THAWATH SECOND LOWER SONNAYek :rolleyes::rolleyes::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    api inna kale machan deshapalane thibune naha.....anathareta oni vidihata api natuwe naha.....habayi unge niwaradi kriyamarga walata api sahaya dunna...deshapalane bassanna amaru rag eka nisa machan....eka munta therenne naha.....

    Rag eken passe hadena fit eka.....mulu faculty ekama aduranawa apinam....anti rag wela thamange batch eke kattiyawath hariyata aduranne naha....oluwa lokuwen ena ewunta rag eka onimayi....apith hena lokuwen thamayi hithan hitiye...

    සිරාවට ඒ කතාව ඇත්ත.හැබැයි ‍රැග් පිටින් දාගෙන ගොන් ආතල් ගන්න සෙට් එකකුත් නැතුව නෙමෙයි. තමුන්ගේ පෞද්ගලික පලි ගැනීම් කරන උන් ඒ. අනික ‍රැග් පිටින් දාලා කෙල්ලෝ දාගන්න අපතයොත් ඉන්නවා. ඒත් සමස්තයක් වශයෙන් පොඩියට ශාරීරික වද නැතුව දෙන ‍රැග් එකක් තියෙනවනම් තමයි බං බැජ් එකේ එකා එකා අඳුරගන්නේ. මමත් කොළඹ පේරේ නෙමෙයි. ඒත් මගේ පේරේ යාලුවෝ කියලා තියෙනවා උන් ‍රැග් උන විදිහ. දේව පු‍ටුවේ තියලා අත් දෙක මැද්දෙන් කෙල්ලෙක් හිටෝලා ඒකි අඬනකන් මූට දේව පු‍ටුවේ ඉන්න කියන එකම බලපන්. ඒකෙන් බලාපොරොත්තු වෙනවයි කියලා කිව්වේ අරූ ගැන දුක හිතිලා කෙල්ල අඬන එක. එහෙම දේවල් වලින් ඇතිවෙන බැජ් ‍ෆිට් එක උපරිමයි බං. ඒත් කොළඹ බැජ් ‍ෆිට් එකක් කියලා එකක් හරිම අඩුයි තියෙනවා පේරේට සාපේක්ශව.
     
    Mona batch fit da yako??? igena ganna un kohomath set wela first class daala special select wela wade karaganna.. MODA YAKKU jobless sonnayao thela denawa kiyala wadima unoth SECOND class daagena out wela pajaatha wenawa :rofl::rofl::rofl::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007