Colombo city cam and satellite

netnet

Well-known member
  • Oct 6, 2016
    9,406
    8,167
    113
    මචන් අර පහුගිය ආන්ඩුවෙන් මිලියන ගානක්
    වියදම් කරල දාපු කැමරා සිස්ටම් එක ඒ විදියටම පාවිච්චි වෙනවද? අර යවපු සැටලයිට් වලින් එහෙම ලන්කාවට ඇති ප්‍රයෝජන කීපයක් දැන ගන්න කැමති.