මචන්ස් ලා.... මට පොඩි හෙල්ප් එකක් ඔනේ....

Colombo එරියා එකෙ තියන upcoming events ගැන details ගන්න පුලුවන් site එකක් හරි ගෲප් එකක් හරි කියනවද?
Exhibitions, beach parties, shows, events වගේ ඒවා
යන්න ඔනෙකම තිබුන ඒවා ගොඩක් මිස් උනා තියන දවස් හොයාගන්න බැරුව... කට්ටිය දන්නවනම් හෙල්ප් එක දෙන්න
එලකිරි