Colombo International Book Fair 2014

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්ත මචන් ඩිස්කවුන්ට් එක නම් සෑහෙන්න වටිනව :yes::yes:
    ඒත් දැන් දැන් ඒකටහ් හොර කරන විදියක් තමයි පේන්නෙ :dull:
    බුක්ශොප් වලට දෙන 40% අපිටත් දෙනවා නම් :oo:

    අපිට දෙන්නේ 20% යි නේද...:baffled::baffled::baffled: එතන ගිහින් කීය දුන්නද දන්නෙත් නෑ පොත් ටික ගත්ත ඉක්මණට ගෙදර ආවා ගත්ත වගේ නෙමේ නේ ඒවත් උස්සං ඇවිදිනකොට මම් ගියෙත් කෝච්චියේ..සැප කනේ..ඉස්කෝල ඇරෙන වෙලාවට ම සෙට් උනා ලොවෙත් නැති වෙන්න..ඇඬුනෙ නැති ටික විතරයි..

    මැක්සා නෙහ් බං ඒ පොත්ටික, මාත් හරි ආසාවෙන් කියෙව්වා :yes::yes:

    උඹට එක පොතක් මිස් වෙලා මචන්, ලෝරා ගේ කතන්දර ඉවර වෙන්නෙ "පළමු සිව් වසර" කියන පොතෙන් :P

    එකේනුත් පස්සේ ලෝරාගේ දුව කියන විදියට කතන්දරේ කන්ටිනිව් වෙන පොත් සෙට්
    එකක් ආවා. මං ඒ ටිකත් ගත්තා. ගංගා නිරෝශිනී ගේ තරම් ලස්සන නෑ හැබැයි පරිවර්තනේ නම්. ඒ උනාට ලොකු අවුලකුත් නෑ

    v4qixs.jpg

    මචන් උඹ මේ කියන්නේ මැලෝරි ටවර්ස් ගැන නෙමේ නේද ඒක නම් පොත් 6යි.. ඇත්තටම හරිම අවාසනාවන්ත වැඩක් උනා ඒ පොත් සීරීස් එකට ඒ තමා මැලෝරි ටවර්ස් පොත් 1,2,3,4 පරිවර්ථනය කරපු "චන්ද්‍රා අනගිරත්න" මහතා හදිසියේ අභාවයට පත් උනා.සීරීස් එකේ අනික් පොත් දෙක එනනක් 1අවු.කට වඩා බලන් හිටියා අන්තිමට පොතේ ප්‍රකාශක විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍ර අධිපති වෙන කෙනෙක්ට ඒ වැඩේ භාර දුන්නත් ඒ 5,6 පොත් දෙකට 1,2,3,4 තරම් ලස්සනට ඒ කතාව අරන් යන්න බැරි උනා..
    මේ කියන පොතත් ඒකම නම් මට මේ සීරිස් එකම ගන්න ඕන කීය උනත් කමක් නෑ..:yes::yes::yes:
     
    Last edited:

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    3.මැගී එකක් කාලා කෝක් එකක් බීලා රාක්ක බදාගෙන පොටෝ ගන්න බුක්ෆෙයාර් එන එව්වො ගැන නම් කතාකරලා වැඩක් නෑ :dull:

    :yes::yes::yes::yes:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අපරාදෙනෙ, ඉතිරිවත් හොයාගෙන බලන්න

    ගංගා නිරෝශිනි ලියපුවා පබ්ලිශ් කලේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේන්
    චිත්‍රා අමරසේකරගේ ඒවා පබ්ලිශ් කලේ සමයවර්ධන එකෙන්

    මරදානේ බලන්න අනිවා හොයාගන්න පුලුවන් වෙයි ඒ ශොප් දෙකෙන් :yes:

    :D ඔව් බලන්න ඕනේ...:yes:
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    අර promate පිටු 200 පොතක් තියෙනවනේ , rs 60. ඒවා ගන්න තියෙන්නේ කොහෙන්ද ?