colombo katunayaka 1st accident....mehemath driver la lankawe innawane...ammapa..

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
අධි වේගී මාර්ගය ඇතුලට ලේ ලෑන්ඩ් ටකරන් බස් එකක් රිංගුවේ කොහමද මචං ? මේ බස් වලට ඇතුල් වෙන්න දෙනවද ?
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කවුද දන්නේ නෑ රියදුරු උන්නැහේ.
    ඌටයි ලයිසන් දීපු එකාටයි පොල් පිත්තකින් ගහන්න ඕන
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    mchng pitipassen awilla anina wahane mokadda bn? penumenam supiri bandayak wage :dull:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan manussaya break karapu welawe anith paththata kapa gaththa nam accident wen nathura bera ganna puluwan kiyala hithenne nadda?