Colombo night clubs- picture

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
Makeup කරන් නැතුවත් ලස්සන කෙල්ලො ඉන්නව බන්...
තොපිට මොන Club ද ලිදෙ පැනපන් :(

මම ඉන්නෙ USA. ඕන තරම් club යන්න මට පුලුවන්. ඕවට යන්න යන්න යථාර්තය අවබෝධ වෙලා ඕකෙ තියන මැජික් එක නැති වෙනව. ඔයාට ඕක මැජික් වෙන්නෙ ඔයා දෙතුන්පාරක් ගිහින් හරි හෝ ගිහිල්ල නැති හින්දා. club වලට යන්න හිතන් ඉන්න අයටත් එක්ක කියන්නෙ අන්තිමට ඕවයි තේරුමක් නැති වෙනව. club වලදි හැදියාවක් තියන හොඳ බැඳගන්න පුලුවන් ගෑනු ලමයෙක් හොයා ගන්න අමාරුයි.:lol:
 
  • Like
Reactions: Jim07
  • Jan 21, 2012
    1,752
    348
    83
    319802_413989231973661_1610310180_n.jpg

    556588_413989471973637_382095055_n.jpg

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම ඉන්නෙ USA. ඕන තරම් club යන්න මට පුලුවන්. ඕවට යන්න යන්න යථාර්තය අවබෝධ වෙලා ඕකෙ තියන මැජික් එක නැති වෙනව. ඔයාට ඕක මැජික් වෙන්නෙ ඔයා දෙතුන්පාරක් ගිහින් හරි හෝ ගිහිල්ල නැති හින්දා. club වලට යන්න හිතන් ඉන්න අයටත් එක්ක කියන්නෙ අන්තිමට ඕවයි තේරුමක් නැති වෙනව. club වලදි හැදියාවක් තියන හොඳ බැඳගන්න පුලුවන් ගෑනු ලමයෙක් හොයා ගන්න අමාරුයි.:lol:

    අයියො සල්ලි.. USA කොහෙද බන් ආතල් :rofl:
    කවුද බන් Club වලට ගිහිල්ල බදින්න කෑලි හොයන්නෙ?
    අනිත් එක ලන්කාවෙ clubs වල සෙට් කර ගන්නවත් කෑල්ලක් සෙට් වෙන්නෙ අහම්බෙන්..
    Club යන එක මැජික් එකක් කියල හිතන් ඉන්න උබ USA ඉන්න හින්ද වෙන්න ඇති..ලංකාවෙත් ඉස්සර ඔහොම තමයි
    දැන්නම් 90%ක් විතර බන්ඩා කොලබ යන scene එක අඩු වෙලා.
    උබ කියන විදියට club යන්න ඕනෙ කෑලි සෙට් කරගන්නමද?
     
    Last edited:

    උඹ වගේ එවුන් ඉන්නකන් ලංකාව ඇමරිකාවට හපන් තමයි. ලංකාවෙ club වලට ගිහින් නෑ. ඒත් මෙහෙනම් මිනිස්සු club එකට යන්නෙ කෙල්ලො සෙට් කරගන්න. බොන්න බාර් එකකට යන්නෙ. උඹ club වලට ගිහිල්ලත් තාම මැජික්නම් එතින් හදන්න පුලුවන් එකෙක් නෙමෙයි.:no: ඔය රට කන්නෙ නැතුව ඉන්නව මට ආයි ඇවිල්ල මේ ලංකාව කියල කියන්න පුලුවන් වෙන්න. :lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උඹ වගේ එවුන් ඉන්නකන් ලංකාව ඇමරිකාවට හපන් තමයි. ලංකාවෙ club වලට ගිහින් නෑ. ඒත් මෙහෙනම් මිනිස්සු club එකට යන්නෙ කෙල්ලො සෙට් කරගන්න. බොන්න බාර් එකකට යන්නෙ. උඹ club වලට ගිහිල්ලත් තාම මැජික්නම් එතින් හදන්න පුලුවන් එකෙක් නෙමෙයි.:no: ඔය රට කන්නෙ නැතුව ඉන්නව මට ආයි ඇවිල්ල මේ ලංකාව කියල කියන්න පුලුවන් වෙන්න. :lol:

    ඇයි USA වල club ඇතුලෙ බාර් නැද්ද :lol:..
    එතකොට VIP Clubs මොකටද තියෙන්නෙ?කෙල්ලො සෙට් කර ගන්නද? :rofl:
    රට කෑව වෙන්නෙ උබ වගෙ හිතන එඋන් හින්ද තමයි..
    රා බොන මිනිහ පොල් ගහක් යට ඉදන් වතුර බිව්වත් කියන්නෙ ඌ රා බිව්ව කියල ලූ :lol:
    මටනම් මැජික් නෑ බන් කිසි දෙයක්..:rolleyes:

    උබෙ කියපු දේට උත්තරේ ආයිත් දෙනවනම්; Makeup කරන්නෙ නැති ලස්සන / හැදියාවක් තියෙන කෙල්ලො ඕන තරම් ඉන්නව club යන,
    Club එකකට එන ඔක්කොම කෙල්ලො කොල්ලෙක් සෙට් කරන් sex කරන්නවත් /ganja or ecstasy ගහල ආතල් ගන්නවත් නෙමෙයි බන් එන්නෙ(ඕක කොල්ලොන්ටත් අදාලයි)..පොඩ්ඩක් ලිදෙන් ගොඩට වරෙන් USA හිටියට කමක් නෑ..:rolleyes:...
     
    එළ මම මගේ ආතල් එක ගත්තා. club යන එක ඔයාගෙ ජීවිතේ වැද්ගත් දෙයක්නම් ඒක මට අදාල දෙයක් නෙමෙයි. Good luck! I had some fun. :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එළ මම මගේ ආතල් එක ගත්තා. club යන එක ඔයාගෙ ජීවිතේ වැද්ගත් දෙයක්නම් ඒක මට අදාල දෙයක් නෙමෙයි. Good luck! I had some fun. :D

    කවුද කිව්ව club යන එක ජ්විතේ වැදගත් දෙයක් කියල :rolleyes:
    Good luck !:dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කෑල්ලක් බලන්න රෑ නිදි මරාගෙන මේවට රිංගන්න ඕනෙද
    ඔයිට වඩා සුන්දර ලස්සන කෑලි අද රටේ ඉන්නවද
    මේ නුවන් බඩු ගේටත් කැමරාව රිංගවන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද
    pala ponnayo
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,430
    53,552
    113
    Colombo
    සංස්කෘතික සෝදාපාලුව
    පෙරදිග බලවේග වලින් සිදුවෙලා තිබෙන අහිතකර බලපෑම.
    තව මොනාද මේවට දෙන්න පුළුවන් යතාර්ථනුරූපී නිර්වචන

    :eek::eek:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    සංස්කෘතික සෝදාපාලුව
    පෙරදිග බලවේග වලින් සිදුවෙලා තිබෙන අහිතකර බලපෑම.
    තව මොනාද මේවට දෙන්න පුළුවන් යතාර්ථනුරූපී නිර්වචන

    :yes::yes::yes::yes:
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    mun kalida ban tire panala aga watema.chabba gu kaline. munta kali kiwwoth kali kiyanna ewun na.meeta wada quality lassana sira kali innawa ban ape rate.