Colombo to London by road 1969

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට ටුවර් එකක්නේ...:yes:
    ඒත් අන්තිමට වාහනේ ඇක්සිඩන්ට් උනා කියල දැක්කාම මාර විදිහට දුක හිතුනා..:sorry:
    අපිත් එක්ක බෙදා ගත්තට ගොඩාක් ස්තූතියි සහෝ..:)

    ++4​
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම හිතුවේ මම විතරයි මෙහෙම පිස්සුවක් තියෙන්නේ දුර එලවන්න. මම උපරිම ගිහිල්ල තියන්නේ England ඉඳන් Italy වෙනකන් විතරයි :D