Colombo to London by road 1969

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පිස්සු හැදෙනවා ෆොටෝ ටික දැක්කම. මගෙත් ආසාවක් තියෙනවා ලෝකේ වටේ ගිහිල්ල එන්න. රටවල් කීපයකට හරි. මේවා දැක්කම අපිට කොහෙද එහෙම වාසනාවක් කියල හිතෙනවා.
    මොනවා උනත් මේ දෙන්න ගාව ඒ කාලේ තිබ්බ හොඳම කැමරාවක් තිබිල තියන්නේ.
    අද තියෙන සමහර කැමරා වලින්වත් මෙච්චර ලස්සනට ෆොටෝ ගන්න බැහැ..
    බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට...!
    :yes::yes::yes:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මේ දෙක තමයි මචන් පාවිච්චි කරලා තියන කැමරා දෙක

    nikon_f_7399117.jpg


    24.2.2009picture2.jpg

    ela thanks mchn. puluwan wunoth math minolta vintage film camera ekak ebay eken passe welawaka order karanna one. mewain photos ganna igena gaththama photography gana hodata igena ganna puluwanne :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ටයි බං.. පිංතූර සෙට් එකම සේව් කරගත්තා.. පරණ පිංතූර වල කලර්ස් අමුතුම ලස්සනයි බං..:rofl: