Colon Cancer Help

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    Machanla thaththata colon cancer ekak. Mekata hoda oncology cancer specialist la kawda bn? Kiyk giyath kamak na thaththawa goda dagannai ona bn. Kanna hoda kama jathi ehema kiypallako experience thiyn un. Please help machn :(

    Pm බලන්න.

    @emoji diaries field eke hoda expert kenek kiyannako meyaata

    ටැග් එකට ස්තුතියි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්තනා කරනව
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    සිංහල බේත් කරන්න කැමති නම් කියන්න. ඕක ලොකු ලෙඩක් නෙවෙයි.

    කන්න ඕන ලුණු ඇඹුල් සැර අඩුවෙන්ම. පුළුවන් තරම් භාෂ්මික වෙන්න ඕන කන දේවල්.

    ලේ වල ආම්ලිකතාවය නිසා හැදෙන ලෙඩක්

    කෑම කෑවට පස්සෙ කිරි මෝරු සහ තැම්බුම් හොදි බොන්න පුළුවන්.
    me gon wassawa kiyana ewa nam wihiluwatawath me wage ledakadi ahanna epa
     
    • Haha
    Reactions: pitiye.appu

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මඤ්ඤොක්කා, පොලොස් ගැට, අනෝදා හොඳයි කියලා අහලා තියෙනවා.
    ආහාර මාර්ගෙ කොහේහරි අවහිරයක් තියෙනවා නම් දිරවන්න අමාරු දේවල් කෙඳි දේවල් කෑමට දෙන්න හොඳ නෑලු. ඒ වෙනුවට වැඩිපුර දියර කෑම දෙන එක හොඳයිලු.
    chemotherapy වලට injection, බොන්න බෙහෙත් දෙනවා නම් ප්‍රතිශක්තිය අඩුවෙනවා, ඒ කාලේ බෝවෙන ලෙඩ වලින් පරිස්සම් කරගන්න. allergy වෙන දේවල් කන්න, පාවිච්චි කරන්න එපා. කටේ තුවාල වගේ හැදෙන්න පුලුවන්, ඒව වලක්වන්න hospital එකෙන් දෙන දේවල් හරියට පාවිච්චි කරන්න.
    නිතර scan, tests කරලා අනිත් අවයව වලට පැතිරෙන්න අවධානමක් තියෙනවාද කියලා දැනගන්න.
    chemotherapy වලට බෙහෙත් දෙනවා නම් ඒ හින්දා එයාගෙ හැසිරීමෙ පොඩි වෙනස්කම් වෙයි, වැඩිපුර කේන්ති යයි. මුරණ්ඩු ගති එයි. එහෙම වෙලාවට ඉවසීමෙන් එයත් එක්ක වැඩ කරන්න.

    Doctors ලා කියන දේවල් දෙන බෙහෙත් හරියට වෙලාවට පිළිපදින්න

    ඉක්මන් සුව ලැබේවා!
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මට මතක විදිහට dr.devindra කියලා ඩොක්ට කෙනෙක් ඉන්නවා මහරගම cancer hospital එකේ වැඩ කරන. දන්න ගොඩක් අය හොඳ කියනවා. පුලුවන්නම් ට්‍රයි කරලා බලන්න. තව ටිකක් විස්තර හොයලා පස්සේ කියන්නම් මචං. Stage එක කීයද මචං?
     
    • Like
    Reactions: animation